2023 කෙලවා ගැනීමට නියමිතයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    කොරෝනා - මං තමා හොඳටම කලේ
    මුහුදේ මාළු - ලබන අවුරුද්ද වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ


    කාබනික පෝර කියල මොන ජරාව ගෙනෙයි ද දන්නේ නෑ

    වී වලට තේ පොල් රබර් වලට කොහෙද බං කාබනික පෝර දාල කරන්නේ

    ඔය සේරම අපනයන විතරක් නෙවෙයි පෝර ටික හම්බුනේ නැත්තම් අපිට කන්නත් රටින් ගෙන්න වෙනවා


    පොටෑසියම්, කැල්සියම් මැග්නීසියම් කොහෙද බන් කාබනික පොර වල ඇති වෙන්න තියීනේ
    රටේ එක කන්නෙකට යූරිය වලින් හම්බෙන නයිට්‍රජන් ටික ගන්න කාබනික පෝර ටොන් කීයක් ඕනි වෙයිද



    හැටනව ලක්ශේ ගොම්බෙටි දාලද එළවලු වවන්නේ


    මේ විදියට බල්ලාගේ වැඩේ බූරුවෝ කරන්න ගියොත් ( කොවිඩ් නෙවෙයි - දොස්තරලා පෝර ප්‍රතිපත්ති ගැන කියවන එක ) - කෘෂි රසායන නම් ඔන්න කමක් නෑ--
    මේ පෝර වලින් පරිසරයට එකතු වෙන බැර ලෝහ මොනවද බං


    ලබන අවුරුද්දේ එක්කෝ රටින් ගෙනාපු වස විෂ ටොන් ගානක් එක්ක එළවලු පලතුර හාල් ගිනි ගණන් වලට ගතහැකි
    නැත්තම් කොහේ හරි මල ජාරවක්ගෙනැල්ල මේ රටේ නැති ලෙඩ හැදෙයි

    ලංකාවේ නි⁣රෝධායන නිති අනුව කාබනික පොහොර එහෙම ගෙන්න⁣ ලේසි නැ. අනික කාබනික පොහොර ගැන ඉස්කොල වල පොඩිකාලෙ ඉදන්ම දාන්නේ බොරුවමයි