මට නම්, ලංකාව පාලනය කරපු හොඳ නායකයෙක් කාලයකට කලින්, යුද්දය ඉවර කරලා දාන්න උපරිම සහයෝගය දුන්න
Did a lot of good stuff. No one can deny that. But fucking the whole country in its ass with the entire family and their friends cannot be justified regardless of what he did.මට නම්, ලංකාව පාලනය කරපු හොඳ නායකයෙක් කාලයකට කලින්, යුද්දය ඉවර කරලා දාන්න උපරිම සහයෝගය දුන්න
View attachment 128985
ඒකේ 2ක් නෑ ආයේ. එකෙන්ම රෙස්පෙක්ට්.මට නම්, ලංකාව පාලනය කරපු හොඳ නායකයෙක් කාලයකට කලින්, යුද්දය ඉවර කරලා දාන්න උපරිම සහයෝගය දුන්න
View attachment 128985
aniwa.anith un pitarata un kiyana widiyt thamai yudde kale.sama givisum kiya kiya magul nata nata.monawa unath pitarata unge katha ahanne nathuwa udde iwarayakma karala damme mahinda mahaththaya thamai.2015 n passe deshapalen ain wela garuthwe thiyan hitiyanam iwarai.dannam ballata watila inneනිදහසෙන් පස්සේ ලංකාවේ සෑහෙන වෙනසක් කරපු දේශපාලකයෙක්. සුද්දාගෙන් පස්සේ රටේ මහා මාර්ග ක්ෂේත්රයේ වැඩිම දියුණුවක් උනේ මෙතුමාගේ කාලේ. මේ වගේ දේශපාලන පරිනත බවක් තියෙන, පෞර්ෂයක් තියෙන නායකයෙක් දැනට නං ආයේ දේශපාලනයේ පේන්න නැහැ. එහෙම හිතං හිටපු අය ගැන පේනවනේ අද.
වර්තමානයේ නං මෙතුමා වයස එක්ක දුර්වලයි. ඒ නිසා ගොඩක් තීන්දු තීරණ ගන්නේ මෙතුමාව ඩමියක් විදියට තියාගෙන වෙන අය. ඒකයි මේ අවුල් වලට හේතුව රටේ.
රටේ මිනිස්සු උනත් කාට බැන්නත් මහින්ද මහත්තයට කැත විදියට බනින්නේ නැහැ. පක්ෂ විපක්ෂ ඕනි කෙනෙක්ගේ හිතේ තියෙනවා මෙතුමා යුද්ධය ඉවර කරන්න දුන්නු සෘජු අණ. හමුදාව යුද්දේ කර එක ඇත්ත. ඒත් හමුදාවට යුද්ධයක් කරන්න දේශපාලනික අණක් ඕනි. අවි ආයුධ ඕනි. පිරිස් බලය ඕනි. ඒ තීරණ ගන්නේ රටේ පාලකයා. අන්න ඒ ගෞරවය මෙතුමාට ලැබිය යුතුමයි.
සාම ගිවිසුම ගැන මගේ අදහස වෙනස්. ඒ වෙලේ කරන්න තිබ්බ හොදම දේ තමයි එක. මොකද කටුනායකට බෝම්බ ගහලා, රටේ හමුදාව පහුබැහැලා, යුද්දේ කරන්න බැහැ කියලා හමුදා නායකයෝ කියද්දී, සෙබළු පැනල යද්දී වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ජෙනරාල් ෆොන්සේකා මේ ගැන පැහැදිලි කිරීමක් කරා.aniwa.anith un pitarata un kiyana widiyt thamai yudde kale.sama givisum kiya kiya magul nata nata.monawa unath pitarata unge katha ahanne nathuwa udde iwarayakma karala damme mahinda mahaththaya thamai.2015 n passe deshapalen ain wela garuthwe thiyan hitiyanam iwarai.dannam ballata watila inne
Nagitaganna bari tharam amarui dope kiyala thamai hithata nemei angatama dannemne. @hodakolla @Solo Rider meyata poddak kiyala denna mithurane.
Nagitaganna bari tharam amarui dope kiyala thamai hithata nemei angatama dannemne. @hodakolla @Solo Rider meyata poddak kiyala denna mithurane.
මට දැන් තමා තේරුනෙ
මේකා බීල කුනු වෙන්න
හැමතැනම කමෙන්ට් දදා යනවා, ත්රෙඩ් එක මොකක් උනත්


kiyagnna ba bn mkt ekata