හිතට දැනෙන දේ කියලා යන්න,

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මට නම්, ලංකාව පාලනය කරපු හොඳ නායකයෙක් කාලයකට කලින්, යුද්දය ඉවර කරලා දාන්න උපරිම සහයෝගය දුන්න

    MR.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නිදහසෙන් පස්සේ ලංකාවේ සෑහෙන වෙනසක් කරපු දේශපාලකයෙක්. සුද්දාගෙන් පස්සේ රටේ මහා මාර්ග ක්ෂේත්‍රයේ වැඩිම දියුණුවක් උනේ මෙතුමාගේ කාලේ. මේ වගේ දේශපාලන පරිනත බවක් තියෙන, පෞර්ෂයක් තියෙන නායකයෙක් දැනට නං ආයේ දේශපාලනයේ පේන්න නැහැ. එහෙම හිතං හිටපු අය ගැන පේනවනේ අද.

    වර්තමානයේ නං මෙතුමා වයස එක්ක දුර්වලයි. ඒ නිසා ගොඩක් තීන්දු තීරණ ගන්නේ මෙතුමාව ඩමියක් විදියට තියාගෙන වෙන අය. ඒකයි මේ අවුල් වලට හේතුව රටේ.

    රටේ මිනිස්සු උනත් කාට බැන්නත් මහින්ද මහත්තයට කැත විදියට බනින්නේ නැහැ. පක්ෂ විපක්ෂ ඕනි කෙනෙක්ගේ හිතේ තියෙනවා මෙතුමා යුද්ධය ඉවර කරන්න දුන්නු සෘජු අණ. හමුදාව යුද්දේ කර එක ඇත්ත. ඒත් හමුදාවට යුද්ධයක් කරන්න දේශපාලනික අණක් ඕනි. අවි ආයුධ ඕනි. පිරිස් බලය ඕනි. ඒ තීරණ ගන්නේ රටේ පාලකයා. අන්න ඒ ගෞරවය මෙතුමාට ලැබිය යුතුමයි.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    මට නම්, ලංකාව පාලනය කරපු හොඳ නායකයෙක් කාලයකට කලින්, යුද්දය ඉවර කරලා දාන්න උපරිම සහයෝගය දුන්න

    View attachment 128985
    Did a lot of good stuff. No one can deny that. But fucking the whole country in its ass with the entire family and their friends cannot be justified regardless of what he did.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @erozan කාලකන්නියා ඇවිත් බලපන් මිනිස්සු කොච්චර නිහතමානී ද කියලා, කඩේ නොයා කෙලින් හිටපන්, දේශපාලනය ට කඩේ යනවා කියන්නේ තමන්ගේ අම්මා විකුණන් කනවා වගේ වැඩක්

    @N A K A M U R A උඹටත් එක්ක
     
    • Like
    Reactions: War Fighter

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අදටත් මහින්දට දෙන ලොකුම ගරුත්වය
    යුද්ධය ඉවරකරන්න නායකත්වය දුන්න ජනාධිපති තුමා කියන එක . 2
     
    • Like
    Reactions: War Fighter

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට නම්, ලංකාව පාලනය කරපු හොඳ නායකයෙක් කාලයකට කලින්, යුද්දය ඉවර කරලා දාන්න උපරිම සහයෝගය දුන්න

    View attachment 128985
    ඒකේ 2ක් නෑ ආයේ. එකෙන්ම රෙස්පෙක්ට්.
    ඊට පස්සේ සිද්ද වුන දේවල් ගැන කතා නොකරත් බෑ අපක්ශපාතී ශ්‍රී ලාංකිකයෝ විදිහට.
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    නිදහසෙන් පස්සේ ලංකාවේ සෑහෙන වෙනසක් කරපු දේශපාලකයෙක්. සුද්දාගෙන් පස්සේ රටේ මහා මාර්ග ක්ෂේත්‍රයේ වැඩිම දියුණුවක් උනේ මෙතුමාගේ කාලේ. මේ වගේ දේශපාලන පරිනත බවක් තියෙන, පෞර්ෂයක් තියෙන නායකයෙක් දැනට නං ආයේ දේශපාලනයේ පේන්න නැහැ. එහෙම හිතං හිටපු අය ගැන පේනවනේ අද.

    වර්තමානයේ නං මෙතුමා වයස එක්ක දුර්වලයි. ඒ නිසා ගොඩක් තීන්දු තීරණ ගන්නේ මෙතුමාව ඩමියක් විදියට තියාගෙන වෙන අය. ඒකයි මේ අවුල් වලට හේතුව රටේ.

    රටේ මිනිස්සු උනත් කාට බැන්නත් මහින්ද මහත්තයට කැත විදියට බනින්නේ නැහැ. පක්ෂ විපක්ෂ ඕනි කෙනෙක්ගේ හිතේ තියෙනවා මෙතුමා යුද්ධය ඉවර කරන්න දුන්නු සෘජු අණ. හමුදාව යුද්දේ කර එක ඇත්ත. ඒත් හමුදාවට යුද්ධයක් කරන්න දේශපාලනික අණක් ඕනි. අවි ආයුධ ඕනි. පිරිස් බලය ඕනි. ඒ තීරණ ගන්නේ රටේ පාලකයා. අන්න ඒ ගෞරවය මෙතුමාට ලැබිය යුතුමයි.
    aniwa.anith un pitarata un kiyana widiyt thamai yudde kale.sama givisum kiya kiya magul nata nata.monawa unath pitarata unge katha ahanne nathuwa udde iwarayakma karala damme mahinda mahaththaya thamai.2015 n passe deshapalen ain wela garuthwe thiyan hitiyanam iwarai.dannam ballata watila inne
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    aniwa.anith un pitarata un kiyana widiyt thamai yudde kale.sama givisum kiya kiya magul nata nata.monawa unath pitarata unge katha ahanne nathuwa udde iwarayakma karala damme mahinda mahaththaya thamai.2015 n passe deshapalen ain wela garuthwe thiyan hitiyanam iwarai.dannam ballata watila inne
    සාම ගිවිසුම ගැන මගේ අදහස වෙනස්. ඒ වෙලේ කරන්න තිබ්බ හොදම දේ තමයි එක. මොකද කටුනායකට බෝම්බ ගහලා, රටේ හමුදාව පහුබැහැලා, යුද්දේ කරන්න බැහැ කියලා හමුදා නායකයෝ කියද්දී, සෙබළු පැනල යද්දී වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ජෙනරාල් ෆොන්සේකා මේ ගැන පැහැදිලි කිරීමක් කරා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Nagitaganna bari tharam amarui dope kiyala thamai hithata nemei angatama dannemne. @hodakolla @Solo Rider meyata poddak kiyala denna mithurane.

    මට දැන් තමා තේරුනෙ
    මේකා බීල කුනු වෙන්න

    හැමතැනම කමෙන්ට් දදා යනවා, ත්‍රෙඩ් එක මොකක් උනත්
     
    • Haha
    Reactions: Zeuz and Error365!

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    අදටත් මහින්දට දෙන ලොකුම ගරුත්වය
    යුද්ධය ඉවරකරන්න නායකත්වය දුන්න ජනාධිපති තුමා කියන එක . 3