පුස් වෙඩිල්ලා නා ගනියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ.. මෙන්න මහත්මා වැඩ..
    මේ දුප්පතා නිරෝදායනයට අරන් යන්න කලින් එතුමා සල්ලි නාස්තිකරන්න එපා ඇදුම් එපා කියද්දිත් මේ ඇදුම් බලෙන් අරන්දෙන්න නෝලිමිට් එකට නේද උස්සන් යන්නෙ.. රෙස්පෙක්ට්
    ඔය මිනිස්සුන්ව නිරෝධායනයට යැවුවෙ නැ බන් ඔකුන්ව PCR කරල ගෙදර යැවුව..

    එකනේ. ගූඑන්පී ගොන්බඩු වල කටේ ගෙඩි දාන්ඩ එපැයි මේ කියන දේවල් වලට.
    කටේ පු$ ගෙඩි දානව ගුපියන්ගෙ චන්ද ලන් වෙද්දි, හැමදාම පරදින්නෙ ඔය වේසකම් නිසා තමයි, ෆොන්සේකටත් විලි ලැජජාව නැ තමයි යුද්දෙ කරද්දි කොටින්ට හුරේ දාපු හැත්තගෙ පැත්ත ගත්ත ගිහින්, ද්‍රෝහිය..
    ------ Post added on Jun 4, 2021 at 7:35 PM
     
    • Like
    Reactions: nicjosh83

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඳන් ඉන්න ඇඳුම පිටින් අරන් ගිහින් හරියනවය ඇත්ත නේන්නං :baffled:

    වෙන උන්ට ඔහොම නැලවිලි නැති එක වෙනම කතාවක් ඉතිං උන් ජනප්‍රිය නැති එකට පියුමි මක් කරන්නද :yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය මිනිස්සුන්ව නිරෝධායනයට යැවුවෙ නැ බන් ඔකුන්ව PCR කරල ගෙදර යැවුව..
    ඕකුන්ව PCR කරලා ගෙදර යවන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්ද කියල මේ ගුඑන්පී ගොන්බඩු වලට කියලා දීපන්
     
    • Haha
    Reactions: Ragna_SL

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කුණු මඩ ගැහුවට ඕව රටේ උන් විස්වාස කරන්නෙ නැ

    ෆොන්සේක බෝම්බෙ කාල මැරෙනකන් බලන් උන්න ගු පි යො හොද කියනව දැන් මේක තනිකර විහිලු,
    ------ Post added on Jun 4, 2021 at 7:30 PM
    මචං‌ හිරු නිව්ස් වලට මේක පෙන්නුවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං‌ හිරු නිව්ස් වලට මේක පෙන්නුවා
    මම කිවෙ ඕක සම්බන්ධ කරල කියපු කුණු කතා පිලිගන්නෙ නැ කියල රටේ මිනිස්සු.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම කිවෙ ඕක සම්බන්ධ කරල කියපු කුණු කතා පිලිගන්නෙ නැ කියල රටේ මිනිස්සු.
    ඔව්. මිනිස්සුන්ට කියලා දීපන් උබලට ඔහොම කුණු කතා කියන්ඩ හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා.

    උබ කියන දේ රටේ මිනිස්සු විශ්වාශ කරන නිසා පිළිගනියි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇඳන් ඉන්න ඇඳුම පිටින් අරන් ගිහින් හරියනවය ඇත්ත නේන්නං :baffled:

    වෙන උන්ට ඔහොම නැලවිලි නැති එක වෙනම කතාවක් ඉතිං උන් ජනප්‍රිය නැති එකට පියුමි මක් කරන්නද :yes:
    ඈත්තනේ බන්. මිනිස්සුන්ට ඈදුමක් නෑතිව, අනිත් අවශ්ය සනීපාරක්ෂක දේවල් නෑතිව එහෙම ගිහින් දාලා හරි යනවද? පොලිසියත් ගූ වුනා ඒක බාර ඈමතිත් ගූ වුනා මේ සීන් එකෙන්.. උසාවියේ තීරණයක් නෙමේ නිරෝධායනය.. ඒක තීරන කලේ පොලිසිය. නිරෝධායනයයි රිමාන්ඩ් එකට කෙනෙක් ගෙනියනවයි කියන්නේ දෙකක් කියන එක පොලිසියට පෑටලිලා වගේ.. පුදුම නෑමක් නාන්නේ.. මිනිස්සුන්ට නම් සරත් ලොක්කා ඔහොම ලියුමක් ගහලා බේරුනා.. දෑන් වයිෆ් ට කොහොමද පෑහෑදිලි කරන්නේ එයාගේ ෆෝන් නම්බර් එක පියුමිට ලෑබුන හෑටි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම කිවෙ ඕක සම්බන්ධ කරල කියපු කුණු කතා පිලිගන්නෙ නැ කියල රටේ මිනිස්සු.

    Erozan අය්යෙ ඇත්තටම එකක් තේරෙන්නෙම නෑනෙ ඔලුවත් කැක්කුමයි..

    ඇත්තටම ඇදුම් මොකටෙයි කවදාවත් ඇදුම් ඇන්දෙ නැති උන්ට..??? 🤔🤔🤔
    මුන් උපන් ඇදුමෙන්මනෙ ඉන්න තරම් ඉන්නෙ.. ආ නැතෙයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඈත්තනේ බන්. මිනිස්සුන්ට ඈදුමක් නෑතිව, අනිත් අවශ්ය සනීපාරක්ෂක දේවල් නෑතිව එහෙම ගිහින් දාලා හරි යනවද? පොලිසියත් ගූ වුනා ඒක බාර ඈමතිත් ගූ වුනා මේ සීන් එකෙන්.. උසාවියේ තීරණයක් නෙමේ නිරෝධායනය.. ඒක තීරන කලේ පොලිසිය. නිරෝධායනයයි රිමාන්ඩ් එකට කෙනෙක් ගෙනියනවයි කියන්නේ දෙකක් කියන එක පොලිසියට පෑටලිලා වගේ.. පුදුම නෑමක් නාන්නේ.. මිනිස්සුන්ට නම් සරත් ලොක්කා ඔහොම ලියුමක් ගහලා බේරුනා.. දෑන් වයිෆ් ට කොහොමද පෑහෑදිලි කරන්නේ එයාගේ ෆෝන් නම්බර් එක පියුමිට ලෑබුන හෑටි
    ඔව්. පියුමි උනත් උදේ ඉදං එක පෑන්ටි එක ඇඳන් ඉන්නේ කොහොමද?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇඳන් ඉන්න ඇඳුම පිටින් අරන් ගිහින් හරියනවය ඇත්ත නේන්නං :baffled:

    වෙන උන්ට ඔහොම නැලවිලි නැති එක වෙනම කතාවක් ඉතිං උන් ජනප්‍රිය නැති එකට පියුමි මක් කරන්නද :yes:
    ado katus me uba owage kiwwa 3 weni wathawa.
    ube nam mokakhari sambandayak thiyenawamai virgin thansamali ta.
    uba baby katus wage hitiyata hoda bodilimek wage pata pata maru karana
     
    • Love
    Reactions: LazyLizard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව්. පියුමි උනත් උදේ ඉදං එක පෑන්ටි එක ඇඳන් ඉන්නේ කොහොමද?
    පෑන්ටියක් ඈදන් හිටියාද කියලත් ශුවර් නෑ

    ඵක පාරක් ගාමන්ට් කෙල්ලො වගයක් අරන් ගියා ඔය මුකුත් නැතුව..
    කවුරු වුනත් එහෙම අරන් යන්න පුලුවන්ද? තිරිසන් වෑඩක් නේ.. නිකන් හරියට මිනී මරපු එවුන්ව රිමාන්ඩ් කරන්න ගෙනියනවා වගේ
    ------ Post added on Jun 4, 2021 at 7:47 PM
     
    • Like
    Reactions: akildila

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම කිවෙ ඕක සම්බන්ධ කරල කියපු කුණු කතා පිලිගන්නෙ නැ කියල රටේ මිනිස්සු.
    ඔව් ඔව්. රටේ සියලු මිනිස්සුන්ගේ නාඩ්යට උබ හරියටම ඇගිල්ල ඔබාගෙන ඉන්න බව නොදන්නේ මොකාද?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1622817018046.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈත්තනේ බන්. මිනිස්සුන්ට ඈදුමක් නෑතිව, අනිත් අවශ්ය සනීපාරක්ෂක දේවල් නෑතිව එහෙම ගිහින් දාලා හරි යනවද? පොලිසියත් ගූ වුනා ඒක බාර ඈමතිත් ගූ වුනා මේ සීන් එකෙන්.. උසාවියේ තීරණයක් නෙමේ නිරෝධායනය.. ඒක තීරන කලේ පොලිසිය. නිරෝධායනයයි රිමාන්ඩ් එකට කෙනෙක් ගෙනියනවයි කියන්නේ දෙකක් කියන එක පොලිසියට පෑටලිලා වගේ.. පුදුම නෑමක් නාන්නේ.. මිනිස්සුන්ට නම් සරත් ලොක්කා ඔහොම ලියුමක් ගහලා බේරුනා.. දෑන් වයිෆ් ට කොහොමද පෑහෑදිලි කරන්නේ එයාගේ ෆෝන් නම්බර් එක පියුමිට ලෑබුන හෑටි
    ඕක ඇමතිට කියල කරගන්න ඕනෙ වැඩක් නෙවෙයි අරං යන හැමෝටම පොදුවේ අවශ්‍ය දේවල් අරං යන්න දෙන්න එපයි :yes:

    දවස් දෙකෙන් අමතක වෙලා යන්න තිබුන සිද්දිය, බුකියේ උන් සනසන්න පණ්ඩිත වැඩ කරන්න ගිහින් දැන් මාසයක් විතර ඇදගෙන නාන්න වෙනව මුන්ට :baffled:
     
    • Like
    Reactions: akildila

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නාකි විසේ.... :lol:

    උපන් බිමට ණය නෑ කිවේ එකට වෙන්න ඇති.... ජන්ගියා :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,950
    113
    පෑන්ටියක් ඈදන් හිටියාද කියලත් ශුවර් නෑ

    කවුරු වුනත් එහෙම අරන් යන්න පුලුවන්ද? තිරිසන් වෑඩක් නේ.. නිකන් හරියට මිනී මරපු එවුන්ව රිමාන්ඩ් කරන්න ගෙනියනවා වගේ
    ------ Post added on Jun 4, 2021 at 7:47 PM
    ඒක තමා පියුමිලට වගේ වචනෙන් වත් උදව් කරන්න ඵයාලට අැමතිල හිටියෙ නෑ.
     
    • Like
    Reactions: malakadss