මචංලා,
අපේ Vios 2005 (NCP42 1st Gen) කාර් එකට Brand New Axle දෙකකුයි Steering Rack එකකුයි ගන්න ඕකි වෙලා තියෙනවා.... මෙහෙ කොහේවත් ලේසියෙන් Brand New Parts හොයාගන්න නෑ.
ඒත් Google වල Part Number එකෙන් Search කරපුවම ගොඩක්ම වගේ Results එන්නේ Malaysia Sites සහ Price බැලුවත් සාපේක්ෂව ගණන් සාධාරණයි. හැබැයි ඒ්වා ඒකකවත් ලංකාවට Shipping නෑ Inside Malaysia only
.
Malaysia වලින් මෙහෙම Parts Import කරන කවුරුත් ඉන්නවද? දන්න කෙනෙක් හරි ඉන්නවා නම් පොඩි Idea ඒකක් දෙන්න මෙහෙම ගෙන්න ගන්න පුලුවන්ද කියලා...
අපේ Vios 2005 (NCP42 1st Gen) කාර් එකට Brand New Axle දෙකකුයි Steering Rack එකකුයි ගන්න ඕකි වෙලා තියෙනවා.... මෙහෙ කොහේවත් ලේසියෙන් Brand New Parts හොයාගන්න නෑ.
ඒත් Google වල Part Number එකෙන් Search කරපුවම ගොඩක්ම වගේ Results එන්නේ Malaysia Sites සහ Price බැලුවත් සාපේක්ෂව ගණන් සාධාරණයි. හැබැයි ඒ්වා ඒකකවත් ලංකාවට Shipping නෑ Inside Malaysia only
. Malaysia වලින් මෙහෙම Parts Import කරන කවුරුත් ඉන්නවද? දන්න කෙනෙක් හරි ඉන්නවා නම් පොඩි Idea ඒකක් දෙන්න මෙහෙම ගෙන්න ගන්න පුලුවන්ද කියලා...