මචන් ජොබක් සෙට් කරගන්න ඕන සංචරණ සීමා ඉවර වෙලා. 
ආර්ථික මධ්‍යස්ථාන වල ජොබක් සෙට් කරගන්න පුළුවන් නම් හොදයි. කුලී වැඩක් හරි කමක් නෑ 2000ක් 2500ක් සෙට් වෙනව නම්.
මෑන්පවර් තැරි නම් හරි යන්නෙ නෑ. රු.20000 යි මාසෙට ම මැරිල මැරිල