ජොබක්

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මචන් ජොබක් සෙට් කරගන්න ඕන සංචරණ සීමා ඉවර වෙලා. 😕
    ආර්ථික මධ්‍යස්ථාන වල ජොබක් සෙට් කරගන්න පුළුවන් නම් හොදයි. කුලී වැඩක් හරි කමක් නෑ 2000ක් 2500ක් සෙට් වෙනව නම්.
    මෑන්පවර් තැරි නම් හරි යන්නෙ නෑ. රු.20000 යි මාසෙට ම මැරිල මැරිල :(
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Elawalu lorry ekaka wada karanna kamathida
    දවසට කීය ද බන් ගාන?

    BUMPER

    ubata mona wage deyakda bn me time eke plwn
    දැන් නම් මුකුත් නෑ බන් සංචරණ සීමා නිසා ගෙදරට වෙලා ඉන්නව
    ------ Post added on Jun 6, 2021 at 1:44 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    driving jobak nadda light vehicle part time... salli epa
    elawanna witarai one

    nugegoda awata
    License ගන්න පුරුදු වෙන්න ද සල්ලි නැතුව වාහන එලවන්න යන්නේ?
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    gey athulene ban

    me ubata english hodata puluwanda... wordpress puluwanda
    කඩ්ඩට ඒ තියෙනව හැබැයි වැඩිය යූස් කරන්නෙ නෑ :-/ වර්ඩ්ප්‍රෙස් දන්නෑ බන්