Mi stick එක හොඳයිද?දැනට මාර්කට් එකෙ තියෙන ගොඩක් TV Boxes වල ඔන ෆොර්මැට් එකක් පුලුවන් බ0 x265 10bit උනත් කිසිම අවුලක් නැතුව ප්ලෙ කරන්නහ් පුලුවන් ...
TV Boxes ගද්දි Rockchip නැතුව Amlogic Chipset එකෙ ටිවි බොක්ස් එකක් ගත්ත නම් කිසිම අවුලක් නැහ් Android & Linux firmware උනත් තියෙනවාහ් ඔනි තරම්

