හර්ශාචාරයින් කොල්ලන් ගසයි- සජබය කොලු සීන් ඉල්ලයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටි යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    මිනිස්සුන්ට ආදරය කරන නිසා කිසිවකුගේ අයිතිවාසිකම් කිසිම රටක් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවද ඒ මහතා කියා සිටී.

    වෛරය, වෙනස්කොට සැලකීම සහ නොදනුවත් කමට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාටම කාර්යභාරයක් ඇතැයිද ඔහු කියා සිටී.

    තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම අදහස් පළ කර ඇත.

    *** ගුපියෙ වේසකම් සජබයො ඔලුව උඩ තියාගෙන, අපරාදෙ ගුපිය කඩල සජබ හැදුවෙ,මෙලෝකෙ වැඩක් නැ මජර ප්‍රතිපත්ති එහෙමමයි... වරෙල්ලකො සිoහල චන්දෙ ඉල්ලන් දෙන්නම් හොදේ...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    I Love You Reaction GIF

    Sirawatama munta pissuda bn :lol: :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    උබලට කොල්ලෝ ගහන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා. ගූඑන්පී ගොන්බඩු.

    image.png
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සර් කියන්නෙ මෙහෙමයි සමලිංගික උන් ගැන. හැබැයි ඉංග්‍රීසියෙන් දාන්නෙ උඹලා වගේ උන්ට නොතේරෙන්න. සමලිංගිකයින්ට වැඩියෙන්ම බැණ බැණ වටේ යන්නේ හිත යට ඒ හැඟීම් තියෙන උන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්නවා. කොල්ලො ගහන උන්වත් ආප්ප දාන උන්වත් නෙවෙයි රටේ තියෙන දැවෙන ප්‍රශ්ණය. සර් කරන දේවල්.

    1622986478053.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    සමලිංගිකයින්ට වැඩියෙන්ම බැණ බැණ වටේ යන්නේ හිත යට ඒ හැඟීම් තියෙන උන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්නවා.
    මේක ගන ලිපි මාත් කියවලා තියෙනවා.

    මේ ලෝකේ සමරිසි අයට එරහිව බැන බැන යන්නේ, ඇත්තටම මේ අදහස් හිත ඇතුලේ තියෙන, ඒවා අනික් අය දැනගනියි කියලා බය අය කියනවා. මෙහෙම සමරිසි අයට බැන්නම, මේ අය සමරිසි නැති අය කියලා සමාජය හිතයි කියලයි උන් හිතන්නේ.

    සාමානයෙන් එහෙම නැති එකෙක්ට අනික් එකාගේ පුද්ගලික ලිංගික ජිවිතේ අදාල නැහැ. වැඩිහිටියෝ කාමර අස්සේ මොනව අකරත් ඕක අදාල වෙන්නේ කොහොමද? ඒ ගැන හිත හිතාවොරි වෙන්නේ ඇයි?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    සර් කියන්නෙ මෙහෙමයි සමලිංගික උන් ගැන. හැබැයි ඉංග්‍රීසියෙන් දාන්නෙ උඹලා වගේ උන්ට නොතේරෙන්න. සමලිංගිකයින්ට වැඩියෙන්ම බැණ බැණ වටේ යන්නේ හිත යට ඒ හැඟීම් තියෙන උන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්නවා. කොල්ලො ගහන උන්වත් ආප්ප දාන උන්වත් නෙවෙයි රටේ තියෙන දැවෙන ප්‍රශ්ණය. සර් කරන දේවල්.

    View attachment 129332

    ත්‍රෙඩ් ක්ලොස්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක ගන ලිපි මාත් කියවලා තියෙනවා.

    මේ ලෝකේ සමරිසි අයට එරහිව බැන බැන යන්නේ, ඇත්තටම මේ අදහස් හිත ඇතුලේ තියෙන, ඒවා අනික් අය දැනගනියි කියලා බය අය කියනවා. මෙහෙම සමරිසි අයට බැන්නම, මේ අය සමරිසි නැති අය කියලා සමාජය හිතයි කියලයි උන් හිතන්නේ.

    සාමානයෙන් එහෙම නැති එකෙක්ට අනික් එකාගේ පුද්ගලික ලිංගික ජිවිතේ අදාල නැහැ. වැඩිහිටියෝ කාමර අස්සේ මොනව අකරත් ඕක අදාල වෙන්නේ කොහොමද? ඒ ගැන හිත හිතාවොරි වෙන්නේ ඇයි?
    පුද්ගලිකව මගේ මතය, ඔය ගෝඨා කියලා තියෙනව විදිහට උන්ට පාඩුවේ ඉන්ඩ ඉඩදෙන්න ඔ්න, පවුනෙ බන්. හැබැයි මම විරුද්ධයි ඔය ප්‍රයිඩ් රැළි, උන්ට විශේෂ සැලකිලි දෙන එකට. LGBT කියන්නෙ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. උන්ට විශේෂ සැලකිළි දිය යුතු නැහැ. උන්ට වෙනස්කම් කරන්නත් බැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I Love You Reaction GIF

    Sirawatama munta pissuda bn :lol: :lol: :lol:
    ගුපියො ඉතින් කොලු සීන් වලට ආසයිනෙ, මම නම් හිතුවෙ නැ හැබැයි හර්ශය කොලු සීන් දාන එකෙක් කියල,
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    පුද්ගලිකව මගේ මතය, ඔය ගෝඨා කියලා තියෙනව විදිහට උන්ට පාඩුවේ ඉන්ඩ ඉඩදෙන්න ඔ්න, පවුනෙ බන්. හැබැයි මම විරුද්ධයි ඔය ප්‍රයිඩ් රැළි, උන්ට විශේෂ සැලකිලි දෙන එකට. LGBT කියන්නෙ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. උන්ට විශේෂ සැලකිළි දිය යුතු නැහැ. උන්ට වෙනස්කම් කරන්නත් බැහැ.
    මාත් ඒකට එකගයි. දැන් LGBT උන් කැපී පේන්න හදනවා උන් සමාජයේ අනික් අයට වඩා විශේෂයි කියලා. හැම මගුලටම උන්ගේ න්‍යායපත්‍රය බලෙන් ඔබනවා.

    අන්න ඒ උට්ටවල් කරන්න එන උන්ට නං පුකේ ඇරල එලවන්න ඕනි එරෝෂන් දම්මලා.

    ඒ ඇරෙන්න අනික් උන්ට වදයක් නොවී ඕනි උට්ටක් කරගත්තට ප්‍රශ්නයක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං ඔකේ වැරැද්ද මොකක්ද?
    ඉතින් මේකෙ වැරද්ද මොකද්ද බන්
    වැරැද්දක් නැත්තන් අපිට ගැටලුවක් නැ, උබලගෙ මතය ඕක කියල අපි දැනුවත් උනාම ඇති.. :yes: :yes:
     
    • Like
    Reactions: beam_tech

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    වැරැද්දක් නැත්තන් අපිට ගැටලුවක් නැ, උබලගෙ මතය ඕක කියල අපි දැනුවත් උනාම ඇති.. :yes::yes:
    මේ ගැන නාමල් මහත්තයාගේ අදහස දන්නවද උබ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර් කියන්නෙ මෙහෙමයි සමලිංගික උන් ගැන. හැබැයි ඉංග්‍රීසියෙන් දාන්නෙ උඹලා වගේ උන්ට නොතේරෙන්න. සමලිංගිකයින්ට වැඩියෙන්ම බැණ බැණ වටේ යන්නේ හිත යට ඒ හැඟීම් තියෙන උන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්නවා. කොල්ලො ගහන උන්වත් ආප්ප දාන උන්වත් නෙවෙයි රටේ තියෙන දැවෙන ප්‍රශ්ණය. සර් කරන දේවල්.

    View attachment 129332

    ත්‍රෙඩ් ක්ලොස්

    එතකොට ස බන් ඊයා..

    ඉoග්‍රිසි නොතේරුනාට මට කරන්ඩ දෙයක් නැ.