මුහුදු මාළු 🐟 ආහරයට ගන්නව ද?

උඹල මාළු කන විදිය vote කරන් පලයන්.

  • නැව ගිලුන කියල නෑ, මාළු කනව.

  • මාසෙකට පස්සෙ මාළු කනව.

  • මාස 3 කින් මාළු කනව.

  • මාස 6 කින් මාළු කනව.

  • අවුරුද්ද කින් මාළු කනව.

  • මාළු කන්නෙම නෑ.

  • මුහුද පිරිසිදු වුන කාලෙක කනව.

  • වැව් මාළු කනව.

  • මස්, බිත්තර, රට සැමන් ජාති කනව


Results are only viewable after voting.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බැසිල් සර් ආවට පස්සේ මාලු කනව.. සර් පිටරට ගිහිල්ලා කොහේ ඉන්නවද බඩට කෑමක් වැටුනද දන්නෑ පහුගිය ටිකේ දුකේ බෑ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සතෙක් මරලා උගේ මළකුණ උයන් කන ගමන් රා අරක්කු බොන්න එපා බං.
    uurek mas karaddi nam mam adiya gahala natnam yanne na a area1ta.. eka dawasak bada kapala beluwama polan moolek bade..... sakkili uro inne