දොස්තර ගයාන්ගේ මරණයත් එක්ක එක්මෝ කියලා මිනිස්සුගේ ජීවිත බේරගන්න පුලුවන් විශ්මිත උපකරණයක් ගැන කතා බහක් ඇතිඋනා . එක්මෝ යන්ත්‍රයක් ලන්කාවට ගෙන්නන්න ආදාර පවා එකතු කලා.
Idh රෝහලට එක්මෝ යන්ත්‍රයක් ලැබුනා ලමා රෝහලේ වසර 15 ක් තිස්සේ කිසිම පාවිච්චියට නොගත්ත.
හැබැයි අද වෙනතුරු idh එකට ලැබුනු එක්මෝ යන්ත්‍රය භාවිතයට ගැනුනේ නෑ
අපිට එක්මෝ මතක් වෙන්නේ වරප්‍රසද ලත් කෙනෙක් මරණාසන්න උනොත් පමණද