Ecmo/එක්මෝ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දොස්තර ගයාන්ගේ මරණයත් එක්ක එක්මෝ කියලා මිනිස්සුගේ ජීවිත බේරගන්න පුලුවන් විශ්මිත උපකරණයක් ගැන කතා බහක් ඇතිඋනා . එක්මෝ යන්ත්‍රයක් ලන්කාවට ගෙන්නන්න ආදාර පවා එකතු කලා.
    Idh රෝහලට එක්මෝ යන්ත්‍රයක් ලැබුනා ලමා රෝහලේ වසර 15 ක් තිස්සේ කිසිම පාවිච්චියට නොගත්ත.
    හැබැයි අද වෙනතුරු idh එකට ලැබුනු එක්මෝ යන්ත්‍රය භාවිතයට ගැනුනේ නෑ
    අපිට එක්මෝ මතක් වෙන්නේ වරප්‍රසද ලත් කෙනෙක් මරණාසන්න උනොත් පමණද
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොන්න කතා කියන්නේ නැතුව මාතෘකාවට අදාල දේවල් කතා කරපන්. බැරි නන් පුක නොදී පලයන්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නෑ එක වැරදි අදහසක්. පෙනහලු වල කාර්‍ය ඒ කියන්නේ වායු හුවමාරුව කරන්න පුලුවන්. මොකද කොරෝන නියුමෝනියාව හැදුනම පෙනහලුව වල කාර්‍ය අසාර්තක වෙනවා. වෙන කාර්‍යක් නම් කරන්න බෑ
    (අන්තර්ජාලය ඇසුරෙන්)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,293
    12,546
    113
    Piliyandala
    මොකක්ද එක්මො එකෙන් කරන්නෙ. දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද
    හිතහන්කෝ මොලේ මැරෙන්න නොදී තියාගන්නව වගේ වැඩක්, අනිත් අවයවයක්ම (අදාල මැශින් ආධාරයෙන් වැඩ කරනවන..) රිකවර් වෙයිද බලන්න...

    මේක ගැන තිස්ස ජනනායක සර් ගේ වීඩියෝ එකක ලස්සනට කියල දෙනව
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,241
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Full body functions can run from a Coma patient
    හිතහන්කෝ මොලේ මැරෙන්න නොදී තියාගන්නව වගේ වැඩක්, අනිත් අවයවයක්ම (අදාල මැශින් ආධාරයෙන් වැඩ කරනවන..) රිකවර් වෙයිද බලන්න...

    මේක ගැන තිස්ස ජනනායක සර් ගේ වීඩියෝ එකක ලස්සනට කියල දෙනව
    එළ හොයන් බලන්න ඕනි. TFS
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    මොකක්ද එක්මො එකෙන් කරන්නෙ. දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද
    ECMO is an acronym for ExtracCorporeal Membrane Oxygenation - mainly used in severe and life-threatening illness that stops their heart or lungs from working properly.
    It's used in circumstances where the lungs cannot provide enough oxygen to the body even when given extra oxygen, lungs cannot get rid of carbon dioxide even with help from a mechanical ventilator and the heart cannot pump enough blood to the body.
    The ECMO machine pumps blood from the patient’s body to an artificial lung (oxygenator) that adds oxygen to it and removes carbon dioxide. Basically, it replaces the function of the person’s own lungs.

    Note that it basically supports the patient but does NOT help to cure the disease. Also there are associated risks with the ECMO procedure , too detailed to write here.

    Also note that, even with ECMO, 40% of the Covid patients died. :(
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    664
    1,953
    93
    33
    Full body functions can run from a Coma patient

    http://elakiri.com/threads/කොරෝනා-ලෙඩෙක්ට-ඔක්සිජන්-දෙන්නෙ-මෙහෙමයි.1986793/
    IMG_20210607_163240.jpg
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රිජ්වේ රෝහලේ තිබ්බ ecmo යන්ත්‍රය කිසි දවසක භාවිතයට ගත්තේ නෑ. ඒක තමා දැන් idh එකේ තියෙම්මේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,241
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ECMO is an acronym for ExtracCorporeal Membrane Oxygenation - mainly used in severe and life-threatening illness that stops their heart or lungs from working properly.
    It's used in circumstances where the lungs cannot provide enough oxygen to the body even when given extra oxygen, lungs cannot get rid of carbon dioxide even with help from a mechanical ventilator and the heart cannot pump enough blood to the body.
    The ECMO machine pumps blood from the patient’s body to an artificial lung (oxygenator) that adds oxygen to it and removes carbon dioxide. Basically, it replaces the function of the person’s own lungs.

    Note that it basically supports the patient but does NOT help to cure the disease. Also there are associated risks with the ECMO procedure , too detailed to write here.

    Also note that, even with ECMO, 40% of the Covid patients died. :(
    Got it mchn. well explained. (y)
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙන්න මේ චූටි උපකරණය ලෙඩ්ඩුන්ට මහමෙරක් ඔය ලොකු ලොකු මැශින් වලට වඩා
     
    Attachments

    • Webp.net-resizeimage-7-4.jpg
      Webp.net-resizeimage-7-4.jpg
      30.4 KB · Views: 43