අද මම pureit එකක් order කරා. මන් දැන් තමා youtube review බැලුවේ. 

,
ඒකේ filter chenge කරන්න ඔනේද මාස තුනෙන් තුනට වාගේ. මොනවාද තියන අවුල්.
ඒකේ filter chenge කරන්න ඔනේද මාස තුනෙන් තුනට වාගේ. මොනවාද තියන අවුල්.
I use one. Not very satisfied
එල එල thanksමම use කරනවා මචන්. අප්‍රේල් මැද ඉදන්... ඒ කාලේ ඉදන් දිගටම අපි ගෙදර... තාම මාරු කරන්න උනේ නෑබන්... දවසට ලීටර් 10ක් වගේ use වෙනවා... ඇත්තටම වතුර ගොඩක් ෆිල්ටර් වෙනවා මචන්...
කොච්චර කාලෙකින්ද filter change කරන්නේmath dan 5 years wage use karanawa
mata nam shape
tap water wala tiyana chlorine gathiya nam remove wenawa
wathura wala thathwaya matha depend wenawa. watura godak apset nag clorine eka ekmanata ewara wenawa.කොච්චර කාලෙකින්ද filter change කරන්නේ
eka sawututhu unama maru kranna onewathura nam hodata filter wenwa water liter 1000l da koheda tama filter ekenn filter karanna pluwan masa 3k 6k wage atulata germ kill filter eka maru karanna wenwa 2000k kittu ganak
aluthen ganna filter eke nam udin watura danakotama yatata bahinawa parana ewage canvas eka wk wage tiyenne eke udata dana watura tika pahalta yannama hena wewak yanawa

300 ට කොහෙද බ0 තියෙන්නෙහ් ?eka sawututhu unama maru kranna one![]()
![]()
rs 300 wage wei
eka koheda ganan tiyenne ban ape uda watura perena eken slow perenne epa wenawaeka sawututhu unama maru kranna one![]()
![]()
rs 300 wage wei
Arpico eken mama ganne. pureit ekata call kalath home deliver karanawa.eka koheda ganan tiyenne ban ape uda watura perena eken slow perenne epa wenawa