Foreign Liquor or Local 10 Bottles need

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මචං, FB පේජ් එකක් තිබ්බ. හැබැයි බඩු ගණන්. සීල් බෝතලෙත් 5,000 ක් වෙනවා.
     
    • Love
    Reactions: thilaknawe

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,406
    5,942
    113
    මේ ටිකේ බොන එක නතරකරන්න හිතාගෙන ඉන්නේ බන්..අන්තිමට ගන්නකොට 3500ඉ දැන් 4000-4500 යන්නේ...මොකටද කියල හිතුන...
     
    • Wow
    Reactions: thilaknawe

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මේ ටිකේ බොන එක නතරකරන්න හිතාගෙන ඉන්නේ බන්..අන්තිමට ගන්නකොට 3500ඉ දැන් 4000-4500 යන්නේ...මොකටද කියල හිතුන...
    මොකක්ද ඒ ගානට ගත්තේ
     
    • Like
    Reactions: thilaknawe