Liquor for Wedding

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    Wedding එකකට අඩුවට Liquor නැද්ද හොයා ගන්න, කලින් නුල් වගයක් දැක්කා, 8 - 10 Bottles (VAT69 or )
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    කසිප්පු දීපන් VAT69 බෝතල් වලට දාලා. අවුලක් වෙන එකක් නැ.
     
    • Haha
    Reactions: Nanosudha

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ලෝකල් විස්කි දියන්. ලස්සන පෙට්ටියක දාලා එකක් එනවා. නම නම් මතක නෑ. මම නම් ගොඩක් වෙලාවට ගහන්නෙ Parkers එක.
    Old Keg
     
    • Like
    Reactions: Nanosudha

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    නෑ බං වෙන එකක්. ලගදි වයින් ස්ටෝස් එකට ගිය වෙලාවක වෙන එකක් ඇවිල්ලා එකක් ගත්තා. ඒකෙන් එකමයි තිබුනෙ.
    Blenders Choice?
     
    • Like
    Reactions: Nanosudha

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Wedding එකකට අඩුවට Liquor නැද්ද හොයා ගන්න, කලින් නුල් වගයක් දැක්කා, 8 - 10 Bottles (VAT69 or )
    ඔයිට වැඩිය හොදයි හොටෙලේ ඇතුළුවෙන තැනම "කැමති පානයක් බාර් එකෙන් මිලදී ගන්න" කියල පොඩි දැන්වීමක් දාල තියපන් බන්. :ROFLMAO: :ROFLMAO:
    උඹට සල්ලි අවුලක් නම් අඩුවට එක එක ජරාව දෙනවට වැඩිය හොදයි නොදී හිටපන්.
     
    Last edited:
    • Like
    Reactions: dhanuka kumara

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයිට වැඩිය හොදයි හොටෙලේ ඇතුළුවෙන තැනම "කැමති පානයක් බාර් එකෙන් මිලදී ගන්න" කියල පොඩි දැන්වීමක් දාල තියපන් බන්. :ROFLMAO: :ROFLMAO:
    උඹට සල්ලි අවුලක් නම් අඩුවට එක එක ජරාව දෙනවට වැඩිය හොදයි නොදී හිටපන්.

    එතකොට බොන්න අහන එවුන් මූ උබේ ගෙදරට එවන්නද? :lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    එතකොට බොන්න අහන එවුන් මූ උබේ ගෙදරට එවන්නද? :lol:
    මට උබ තරම් සල්ලියක් නෑනේ බන්. පුළුවන් නම් මේ බෝතල් ටික අරන්දිල පොඩි සපෝට් එකක් දීපන්කො.
     
    • Like
    Reactions: dhanuka kumara