PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    Deshiya dewal pawichchiyak na ban. Wine ekak wage thamai hadaganna one. Thambili wine ekak hadanna one bn.
    ආහ් ඒමද...අපි ඉතිං දේශීය හෝ විදේශීය කිසිම දෙයක් නෑනෙ බන්...පාවිච්චි කරන උන්ට පුලුවන් විදියට උදව්වක් දෙනවා.(y).මේ වෙලාවෙ තැඹිලි කොහෙන්ද බම්..ගෙදර තිබුනොත් තමයි.. :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ආහ් ඒමද...අපි ඉතිං දේශීය හෝ විදේශීය කිසිම දෙයක් නෑනෙ බන්...පාවිච්චි කරන උන්ට පුලුවන් විදියට උදව්වක් දෙනවා.(y).මේ වෙලාවෙ තැඹිලි කොහෙන්ද බම්..ගෙදර තිබුනොත් තමයි.. :yes:

    thabili hri deepn mu pal krala boi :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    @PrasangaSPerera machan me pothe gura kiyana kathawa aththada? :lol:
    අඩෝ මම එහෙම මිනිස්සුන්ව වරදට පොළඹවන්නෑ බම්...ඔය එක එකා කියන බොරු වලට උඹ අහු වෙන්න එපා.නිකමට හිතපන් මම උදව්වක්නෙ කරන්න හැදුවෙ...හත්තිලව්වේ මුන් කස්ටමර්ස්ලට මොන කෙබ්බ ,දාර නයි අරිනවද දන්නෑ... :lol: :lol: :lol:

    thabili hri deepn mu pal krala boi :lol: :lol: :lol:
    අම්මටසිරි ඒක යකෝ...:ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 7, 2021 at 10:40 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අඩෝ මම එහෙම මිනිස්සුන්ව වරදට පොළඹවන්නෑ බම්...ඔය එක එකා කියන බොරු වලට උඹ අහු වෙන්න එපා.නිකමට හිතපන් මම උදව්වක්නෙ කරන්න හැදුවෙ...හත්තිලව්වේ මුන් කස්ටමර්ස්ලට මොන කෙබ්බ ,දාර නයි අරිනවද දන්නෑ... :lol: :lol: :lol:
    shik ai bn uba ohma krnne kollonta balapn u mansikawa watila arakku naha kyl uba thawth ugen athal gannawa
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    shik ai bn uba ohma krnne kollonta balapn u mansikawa watila arakku naha kyl uba thawth ugen athal gannawa
    ඌ තැඹිලි වයින් හදනවා කිව්වෙ.මං හිතන්නෙ ඌ වෙල් පැන්ටා පාවිච්චියක් නෑ..යකෝ ගල් බෝතල් 50ක් තියන් හිටියනං ෆුල් පේමන්ට් කරල වාහනයක් ගන්න තිබ්බ... :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඌ තැඹිලි වයින් හදනවා කිව්වෙ.මං හිතන්නෙ ඌ වෙල් පැන්ටා පාවිච්චියක් නෑ..යකෝ ගල් බෝතල් 50ක් තියන් හිටියනං ෆුල් පේමන්ට් කරල වාහනයක් ගන්න තිබ්බ... :lol: :lol:

    ow yakooo leasing ona wwenne naha ehenm :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    double neme 10 gunayak withara tygena wikunanna tba
    ඔව් බං..අපි ඔය වැඩ කරන්නෑනෙ...නැත්තං මාර ගානක් හොයන එවුන් ඉන්නව.වැඩේ කියන්නෙ සමහරු බොන්නෙත් නෑ අනිත් උන්ට පොවනවා ගිනි කන ගානට.අපේ ගමට ගම් 3කට විතර එහා එකෙක් ඉන්නව,ගිය සැරේ ඇඳිරිනීතිය වෙලාවෙ පොර 3500-4000 ගානෙ ගල් බෝතල් 70ක් වික්ක.(ඒ එකක් විතරයි.).මේ සාමාන්‍ය මිනිහෙක්.ඉතිං හිතපන්කො...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔව් බං..අපි ඔය වැඩ කරන්නෑනෙ...නැත්තං මාර ගානක් හොයන එවුන් ඉන්නව.වැඩේ කියන්නෙ සමහරු බොන්නෙත් නෑ අනිත් උන්ට පොවනවා ගිනි කන ගානට.අපේ ගමට ගම් 3කට විතර එහා එකෙක් ඉන්නව,ගිය සැරේ ඇඳිරිනීතිය වෙලාවෙ පොර 3500-4000 ගානෙ ගල් බෝතල් 70ක් වික්ක.(ඒ එකක් විතරයි.).මේ සාමාන්‍ය මිනිහෙක්.ඉතිං හිතපන්කො...

    ow bn mm nam bonneth na owa katawath aran denneth na owa business krnneth na bn

    karanwanm krnna ona tharam contacts tynwa eth owa pawkara wada bn ekai ath wela innne