Charitha Attalage - Project Files -Google Drive

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    deezer eket have
    ඔව්. ඒත් deezer ඒකේ මුල් තත්පර 10ක් විතර අඩුයි youtube තියෙන එකට වඩා. මං මුලින් ඇහුවේ youtube එකේ එක හින්දා deezer එකේ අහද්දි අර අඩුව දැනෙනවා, ඒකයි මෙහෙම යන්තම් අටවගෙන අහන්න හදාගත්තේ 🥴
     
    • Like
    Reactions: TNHM and helplesser

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Kohomada machan eka karanne?
    Mokakda tool eka?
    මම audio editing ගැන නම් දන්නෙ නෑ. මේක හදාගත්තේ නම් audacity එකෙන්. minus.wav එකයි vocals.wav එකයි නිකන්ම drag drop කරා. ඒ track දෙකම එකම වෙලාවට ඉවර වෙන්න තිබුණේ, ඒ හින්දා ඉවර වෙන තැන විතරක් align කරලා හදාගන්න පුලුවන් වුණා. (සමහරවිට milliseconds ගාණක් එහා මෙහා වෙලත් ඇති). ඊට පස්සේ Export කරා flac විදියට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Ewwa machan balanna.
    Thanks machan

    මම audio editing ගැන නම් දන්නෙ නෑ. මේක හදාගත්තේ නම් audacity එකෙන්. minus.wav එකයි vocals.wav එකයි නිකන්ම drag drop කරා. ඒ track දෙකම එකම වෙලාවට ඉවර වෙන්න තිබුණේ, ඒ හින්දා ඉවර වෙන තැන විතරක් align කරලා හදාගන්න පුලුවන් වුණා. (සමහරවිට milliseconds ගාණක් එහා මෙහා වෙලත් ඇති). ඊට පස්සේ Export කරා flac විදියට
    Elakiri machan balamu try ekak dela
    ------ Post added on Jun 7, 2021 at 3:27 PM