Ecmo/එක්මෝ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Non rebreathing mask කියලා එකක් බම්. ඔක්සිජන් මට්ටම අඩු වෙන ලෙඩ්ඩුන්ට පාවිච්චි කරනවා ඔක්සිජන් දෙන්න. අතරමැදි මධ්‍යස්ථානය වලට එහෙම ගොඩාක් ප්‍රයෝජනවත්
     
    • Like
    Reactions: windows_ubuntu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    ecmo machine ekak keeyak wage wenawada
    The cheapest probably would be Indian... Have heard that these cost about 35 lakhs INR + another 3 Lakhs INR for the Kit. Thta's a total of about $50,000 USD.

    Last April a Chinese company started production (but not approved to be used on humans yet) and their pricings were between 1 and 3.5 million yuan ($140,000 - $500,000) with additional high costs on consumable items. It can cost a patient about 200,000 yuan for only two weeks' treatment in the ICU.

    Te best ones are sourced by the US (approx $ 150,000 onwards) . The Germans make really good Ultra-Compact ECMOs and also hand-helds (by MAQUET Cardiopulmonary AG) and also the Italians (mostly by Sorin Group, Italia)

    More details?
    A non-rebreather mask and a reservior. One-way valves prevent exhaled air from reentering the oxygen reservoir. (Air escapes from the sides)
    Usually deliver between 60 percent to 80 percent oxygen at a flow rate of about 10 to 15 L/min.

    Also there's a Partial-Rebreather mask too. It looks similar to a non-rebreather mask but contains a two-way valve between the mask and reservoir bag. The valve allows some of your breath back into the reservoir bag.
    ------ Post added on Jun 8, 2021 at 5:56 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Non rebreathing mask කියලා එකක් බම්. ඔක්සිජන් මට්ටම අඩු වෙන ලෙඩ්ඩුන්ට පාවිච්චි කරනවා ඔක්සිජන් දෙන්න. අතරමැදි මධ්‍යස්ථානය වලට එහෙම ගොඩාක් ප්‍රයෝජනවත්
    ඔය මාස්ක් කොහෙවත් නැ බන්
    ගන්න තියෙනවා නම් කියපන්
    පුළුවන් විදිහට හොයල දෙන්න අරගෙන දෙන්න පුළුවන්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,817
    113
    Fantasy
    Non rebreathing mask කියලා එකක් බම්. ඔක්සිජන් මට්ටම අඩු වෙන ලෙඩ්ඩුන්ට පාවිච්චි කරනවා ඔක්සිජන් දෙන්න. අතරමැදි මධ්‍යස්ථානය වලට එහෙම ගොඩාක් ප්‍රයෝජනවත්
    ඕකට oxygen cylinder connect කරන්ඩ ඕනි නැද්ද එතකොට.
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අර බටයක් වගේ එකක් තියනවනේ එක තමා සිලින්ඩරයට සෙට් කරන්මේ

    විකුණන්න තියන තැන් ගැන නම් දන්නෑ
    ------ Post added on Jun 8, 2021 at 3:00 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දන්න විදිහට දැනට ක්‍රියාකාරී එක්මො එකක් තියෙන්නේ කරාපිටියෙ විතරයි. මැශින් එක තිබ්බට වැඩක් නෑ ඒකට විශේශිත පුහුනුව ලත් ඩොක්ටර්ස්ලා වගේම නර්ස්ලා සහ අනෙක් ස්ටාෆ් එකත් ඉන්න ඕනේ.

    එක්කොමො එකෙන් ලේවලට ඔක්සිජන් මික්ස් කරල දෙන ගමන්ම හාර්ට් එක නැවතුනොත් මොලයට ලේ පම්ප් කරන්නත් පුලුවන් ඒ කියන්නේ හාර්ට් එකෙන් වෙන වැඩේ මේ මැශින් එකෙන් කරන්න පුලුවන් .
    ------ Post added on Jun 8, 2021 at 4:01 PM