unta talk karala gana gewala deliver kara ganna bari weida?Rata idan box ekak awith tiyenawa(May wala awe). foods items wagayak. samahara ewa lagadi expire wenawa. Transcorp warehouse ekata awith tiyenne.
Gampaha idala yanna puluwan weida?
prove karanna tiyenne invoice eka witarai.![]()
Un phone answer karanne ne.unta talk karala gana gewala deliver kara ganna bari weida?
බලන්න මිතුරේ සන්චරණ සීමා කඩන විදිහ.. ඔන්න ඔහොම තමා ලෙඩ්ඩු අඩු නොවෙන්නේ1) 14 පස්සේ දීර්ග කරන්නේ නැහැ කියනවා නේ, කරන දෙයක් කරන්න තව දවස් 3ක් ඉදලා බලන්න
2) වත්තල හේමාස් එකට ඩොක්ටර් චැනල් එකක් දාන්න. රුපියල් 2000ක් යයි.... echanal එකෙන් දන්නා බැරියයි. එක පෙන්නලා පලයන්. එත් දැන් පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ... ඉතින් රිසක් එකක් අරන් උදේ 10න් පස්සේ වරෙන්. එක්කෝ අද වගේ වහින වෙලාවක් සෙට් උනොත් ගොඩ.....
ඩොක්ටර් චැනල් එකට සංචරණ සීමා, ඇදිරි නීතිය මොකුත් නෑ
එච්චර හිතන්න එපා. අපි විතරක් එහෙම නොගිහින් හිටියට ඔක්කොම යනවා.බලන්න මිතුරේ සන්චරණ සීමා කඩන විදිහ.. ඔන්න ඔහොම තමා ලෙඩ්ඩු අඩු නොවෙන්නේ![]()
![]()
![]()
![]()
![]()
Transco neda? Not Transcorp?Rata idan box ekak awith tiyenawa(May wala awe). foods items wagayak. samahara ewa lagadi expire wenawa. Transcorp warehouse ekata awith tiyenne.
Gampaha idala yanna puluwan weida?
prove karanna tiyenne invoice eka witarai.![]()
ow bn un tamai. dan sathi 3k tisse numbers walata try karanawa. ekko busy. ekko answer karan ne. gihin balanna haduwe. May wala tamai mage ewa awe.Transco neda? Not Transcorp?
Mageth badu wadagayk thiyanawa. un kiyanawa May wala ewa thama clear karala naha kiyala.
Transco warehouse eka wada kiyala kiwwada?
uba kiyana eka atta. Man Gampaha Idan Ja-ela giya. Kisi aulak ne. kiyanawa wage ship, plane witarai yanne natte.එච්චර හිතන්න එපා. අපි විතරක් එහෙම නොගිහින් හිටියට ඔක්කොම යනවා.
අපි සති 4ක් හිටියා ගෙදරට වෙලා. වැඩක් නෑ නේ. අන්තිමට අපේ බඩේ හිල්, නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නැහැ.
දැන් නම් අත්‍යවශ්‍ය වැඩ ටික කරගන්නවා.....
දිගටම ගෙදරට වෙලා හැංගිලා හිටියොත් එහෙම්මම මැරෙන්න වෙන්නේ. රස්සා නැති වෙන්නනම ඇවිල්ල. අපි ගෙදර ඉදලා අනිත් එව්වෝ හැමදාම ගියහම. එක්කෝ ඔක්කොටෝම වහලා සාදාරන විදිහට කරන්න ඕනා..
නීතිය හැමෝටම සමාන නැහැ... පරිස්සම හරි ආරක්ෂාව හරි JR කියපු ක්‍රමේට කරගන්න තියෙන්නේ....
Daraz eke ewa nam okkoma wage awa.. non essential items...across several districts !machn distric athare delivery krnna pluwanda bn? athyawashya ewa newe. electronic ewa wagayak
thx mchanDaraz eke ewa nam okkoma wage awa.. non essential items...across several districts !
Rata idan box ekak awith tiyenawa(May wala awe). foods items wagayak. samahara ewa lagadi expire wenawa. Transcorp warehouse ekata awith tiyenne.
Gampaha idala yanna puluwan weida?
prove karanna tiyenne invoice eka witarai.![]()
මචන් මම transco එක හරියෙ තමා ඉන්නෙ. මේ දවස්වල transco එක ඇරල තියෙන්නෙ. වෙනද තරම් සෙනග නෑ ටිකක් ඉන්නව.. උන් කොහොමත් අපි call කලාට answer කරන්නෙ නෑ.. බඩු ආවට පස්සෙ ටික කාලයක් යනො උන්ට ලෑස්ති කරන්න. ලෑස්ති කරල උන් call කරනව අහවල් දවසට එන්න කියල.. කවද උනත් වැස්ස නැති දවසක එන්න ඕක ඇතුල පොඩි වැස්සටත් යට වෙනවා.. පහුගිය කාලෙම වැව වගේ ඕක ඇතුල තිබ්බෙ..Transco neda? Not Transcorp?
Mageth badu wadagayk thiyanawa. un kiyanawa May wala ewa thama clear karala naha kiyala.
Transco warehouse eka wada kiyala kiwwada?
Ehemada bn. Call ekak enne nathuwa gihin wadak nedda?මචන් මම transco එක හරියෙ තමා ඉන්නෙ. මේ දවස්වල transco එක ඇරල තියෙන්නෙ. වෙනද තරම් සෙනග නෑ ටිකක් ඉන්නව.. උන් කොහොමත් අපි call කලාට answer කරන්නෙ නෑ.. බඩු ආවට පස්සෙ ටික කාලයක් යනො උන්ට ලෑස්ති කරන්න. ලෑස්ති කරල උන් call කරනව අහවල් දවසට එන්න කියල.. කවද උනත් වැස්ස නැති දවසක එන්න ඕක ඇතුල පොඩි වැස්සටත් යට වෙනවා.. පහුගිය කාලෙම වැව වගේ ඕක ඇතුල තිබ්බෙ..
Affa ehemada.ammo transco kiyanne loka hora guhawak
mage es deken dekapu athdekeem thiyenawa