Wattala Transcorp warehouse yanna beri weida

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,545
    1,572
    113
    sri rajasinha adawiya
    Rata idan box ekak awith tiyenawa(May wala awe). foods items wagayak. samahara ewa lagadi expire wenawa. Transcorp warehouse ekata awith tiyenne.
    Gampaha idala yanna puluwan weida?
    prove karanna tiyenne invoice eka witarai. :confused:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Rata idan box ekak awith tiyenawa(May wala awe). foods items wagayak. samahara ewa lagadi expire wenawa. Transcorp warehouse ekata awith tiyenne.
    Gampaha idala yanna puluwan weida?
    prove karanna tiyenne invoice eka witarai. :confused:
    unta talk karala gana gewala deliver kara ganna bari weida?
     
    • Like
    Reactions: sunlog

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) 14 පස්සේ දීර්ග කරන්නේ නැහැ කියනවා නේ, කරන දෙයක් කරන්න තව දවස් 3ක් ඉදලා බලන්න
    2) වත්තල හේමාස් එකට ඩොක්ටර් චැනල් එකක් දාන්න. රුපියල් 2000ක් යයි.... echanal එකෙන් දන්නා බැරියයි. එක පෙන්නලා පලයන්. එත් දැන් පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ... ඉතින් රිසක් එකක් අරන් උදේ 10න් පස්සේ වරෙන්. එක්කෝ අද වගේ වහින වෙලාවක් සෙට් උනොත් ගොඩ.....
    ඩොක්ටර් චැනල් එකට සංචරණ සීමා, ඇදිරි නීතිය මොකුත් නෑ
     
    • Like
    • Sad
    Reactions: Erzo and sunlog

    බලන්න මිතුරේ සන්චරණ සීමා කඩන විදිහ.. ඔන්න ඔහොම තමා ලෙඩ්ඩු අඩු නොවෙන්නේ 😂 😂 😂 😂 😂
     
    • Like
    Reactions: Erzo and sunlog

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    බලන්න මිතුරේ සන්චරණ සීමා කඩන විදිහ.. ඔන්න ඔහොම තමා ලෙඩ්ඩු අඩු නොවෙන්නේ 😂 😂 😂 😂 😂
    එච්චර හිතන්න එපා. අපි විතරක් එහෙම නොගිහින් හිටියට ඔක්කොම යනවා.
    අපි සති 4ක් හිටියා ගෙදරට වෙලා. වැඩක් නෑ නේ. අන්තිමට අපේ බඩේ හිල්, නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නැහැ.
    දැන් නම් අත්‍යවශ්‍ය වැඩ ටික කරගන්නවා.....
    දිගටම ගෙදරට වෙලා හැංගිලා හිටියොත් එහෙම්මම මැරෙන්න වෙන්නේ. රස්සා නැති වෙන්නනම ඇවිල්ල. අපි ගෙදර ඉදලා අනිත් එව්වෝ හැමදාම ගියහම. එක්කෝ ඔක්කොටෝම වහලා සාදාරන විදිහට කරන්න ඕනා..
    නීතිය හැමෝටම සමාන නැහැ... පරිස්සම හරි ආරක්ෂාව හරි JR කියපු ක්‍රමේට කරගන්න තියෙන්නේ....
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Rata idan box ekak awith tiyenawa(May wala awe). foods items wagayak. samahara ewa lagadi expire wenawa. Transcorp warehouse ekata awith tiyenne.
    Gampaha idala yanna puluwan weida?
    prove karanna tiyenne invoice eka witarai. :confused:
    Transco neda? Not Transcorp?
    Mageth badu wadagayk thiyanawa. un kiyanawa May wala ewa thama clear karala naha kiyala.

    Transco warehouse eka wada kiyala kiwwada?
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,545
    1,572
    113
    sri rajasinha adawiya
    Transco neda? Not Transcorp?
    Mageth badu wadagayk thiyanawa. un kiyanawa May wala ewa thama clear karala naha kiyala.

    Transco warehouse eka wada kiyala kiwwada?
    ow bn un tamai. dan sathi 3k tisse numbers walata try karanawa. ekko busy. ekko answer karan ne. gihin balanna haduwe. May wala tamai mage ewa awe.

    එච්චර හිතන්න එපා. අපි විතරක් එහෙම නොගිහින් හිටියට ඔක්කොම යනවා.
    අපි සති 4ක් හිටියා ගෙදරට වෙලා. වැඩක් නෑ නේ. අන්තිමට අපේ බඩේ හිල්, නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නැහැ.
    දැන් නම් අත්‍යවශ්‍ය වැඩ ටික කරගන්නවා.....
    දිගටම ගෙදරට වෙලා හැංගිලා හිටියොත් එහෙම්මම මැරෙන්න වෙන්නේ. රස්සා නැති වෙන්නනම ඇවිල්ල. අපි ගෙදර ඉදලා අනිත් එව්වෝ හැමදාම ගියහම. එක්කෝ ඔක්කොටෝම වහලා සාදාරන විදිහට කරන්න ඕනා..
    නීතිය හැමෝටම සමාන නැහැ... පරිස්සම හරි ආරක්ෂාව හරි JR කියපු ක්‍රමේට කරගන්න තියෙන්නේ....
    uba kiyana eka atta. Man Gampaha Idan Ja-ela giya. Kisi aulak ne. kiyanawa wage ship, plane witarai yanne natte.
    ------ Post added on Jun 11, 2021 at 8:05 PM
     
    • Like
    Reactions: wqe123

    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    Rata idan box ekak awith tiyenawa(May wala awe). foods items wagayak. samahara ewa lagadi expire wenawa. Transcorp warehouse ekata awith tiyenne.
    Gampaha idala yanna puluwan weida?
    prove karanna tiyenne invoice eka witarai. :confused:

    Transco neda? Not Transcorp?
    Mageth badu wadagayk thiyanawa. un kiyanawa May wala ewa thama clear karala naha kiyala.

    Transco warehouse eka wada kiyala kiwwada?
    මචන් මම transco එක හරියෙ තමා ඉන්නෙ. මේ දවස්වල transco එක ඇරල තියෙන්නෙ. වෙනද තරම් සෙනග නෑ ටිකක් ඉන්නව.. උන් කොහොමත් අපි call කලාට answer කරන්නෙ නෑ.. බඩු ආවට පස්සෙ ටික කාලයක් යනො උන්ට ලෑස්ති කරන්න. ලෑස්ති කරල උන් call කරනව අහවල් දවසට එන්න කියල.. කවද උනත් වැස්ස නැති දවසක එන්න ඕක ඇතුල පොඩි වැස්සටත් යට වෙනවා.. පහුගිය කාලෙම වැව වගේ ඕක ඇතුල තිබ්බෙ..
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,545
    1,572
    113
    sri rajasinha adawiya
    මචන් මම transco එක හරියෙ තමා ඉන්නෙ. මේ දවස්වල transco එක ඇරල තියෙන්නෙ. වෙනද තරම් සෙනග නෑ ටිකක් ඉන්නව.. උන් කොහොමත් අපි call කලාට answer කරන්නෙ නෑ.. බඩු ආවට පස්සෙ ටික කාලයක් යනො උන්ට ලෑස්ති කරන්න. ලෑස්ති කරල උන් call කරනව අහවල් දවසට එන්න කියල.. කවද උනත් වැස්ස නැති දවසක එන්න ඕක ඇතුල පොඩි වැස්සටත් යට වෙනවා.. පහුගිය කාලෙම වැව වගේ ඕක ඇතුල තිබ්බෙ..
    Ehemada bn. Call ekak enne nathuwa gihin wadak nedda?