The sudden cancellation of Ant Group’s IPO shocked investors, but Beijing's slapdown of Jack Ma was years in the making. And Alibaba and Ant aren't the only tech firms under scrutiny by Chinese regulators.
aniwa mchn... eka thama maath kalpana kale...මචං ඇත්තටම මුන් අපි වගේ රටවලට කරන මේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද
උන් උන්ගේ රට ගොඩ ගතුතු එවුන්ටත් සලකන්නේ මේ විදියටනේ
මාර කන්ට්රෝල් කිරිල්ලක්
මචං ඇත්තටම මුන් අපි වගේ රටවලට කරන මේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද
උන් උන්ගේ රට ගොඩ ගතුතු එවුන්ටත් සලකන්නේ මේ විදියටනේ
මාර කන්ට්රෝල් කිරිල්ලක්
ඒකත් වැරදියි කියලනේ කියන්නෙ සමහර අපේ ගෝතයෝ..ඒ වුනාට ඒවට චීනෙට බැනලා අපේ රටේ අාණ්ඩුවටත් බණිනවා සල්ලිකාරයොන්ට මුල් තැන දෙනවා කියලා..කාට කියන්නද මේවා ඉතිං..e ratawal wala hati e un katawath government eken udata yanna denne naha

ඒකත් වැරදියි කියලනේ කියන්නෙ සමහර අපේ ගෝතයෝ..ඒ වුනාට ඒවට චීනෙට බැනලා අපේ රටේ අාණ්ඩුවටත් බණිනවා සල්ලිකාරයොන්ට මුල් තැන දෙනවා කියලා..කාට කියන්නද මේවා ඉතිං..![]()