How China Lost Patience with Its Loudest Billionaire

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113


    The sudden cancellation of Ant Group’s IPO shocked investors, but Beijing's slapdown of Jack Ma was years in the making. And Alibaba and Ant aren't the only tech firms under scrutiny by Chinese regulators.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032
    113
    මචං ඇත්තටම මුන් අපි වගේ රටවලට කරන මේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද
    උන් උන්ගේ රට ගොඩ ගතුතු එවුන්ටත් සලකන්නේ මේ විදියටනේ

    මාර කන්ට්‍රෝල් කිරිල්ලක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං ඇත්තටම මුන් අපි වගේ රටවලට කරන මේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද
    උන් උන්ගේ රට ගොඩ ගතුතු එවුන්ටත් සලකන්නේ මේ විදියටනේ

    මාර කන්ට්‍රෝල් කිරිල්ලක්
    aniwa mchn... eka thama maath kalpana kale...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං ඇත්තටම මුන් අපි වගේ රටවලට කරන මේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද
    උන් උන්ගේ රට ගොඩ ගතුතු එවුන්ටත් සලකන්නේ මේ විදියටනේ

    මාර කන්ට්‍රෝල් කිරිල්ලක්

    mun apiwa ballo ballalu ganata dai ne bn
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032
    113
    ජැක්මා නැත්නම් චීනේ ඔය කිසි දෙයක් අද වෙද්දි ලඟ කරගෙන නෑ
    ඒත් මුන්ට එකේ වගක්වත් නෑනේ මචං

    හිතා ගන්න බැ
     
    • Like
    Reactions: sriamerican

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    චීනේ කියන්නේ තනි කොම්පැනියක් කියල චීනෙක්ම කෝරා එකේ කියල තිබ්බ, ගවමන්ට් එක තමා උන්ගේ කොම්පැණි එකේ මැනේජ්මන්ට් එක, දේපළ අයිතියක් නෑ, ආණ්ඩුවට ඕනේ වෙලාවක දේපළ අයිති කරගන්න පුළුවන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දවසකට ත්‍රෙඩ් කීයක් වැටෙනවද චීනේ ගැන.සිංහලු ලංකාව ගැනවත් හොයන්නෙ නැතුව අැති ඵහෙම..:lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    e ratawal wala hati e un katawath government eken udata yanna denne naha
    ඒකත් වැරදියි කියලනේ කියන්නෙ සමහර අපේ ගෝතයෝ..ඒ වුනාට ඒවට චීනෙට බැනලා අපේ රටේ අාණ්ඩුවටත් බණිනවා සල්ලිකාරයොන්ට මුල් තැන දෙනවා කියලා..කාට කියන්නද මේවා ඉතිං..:lol:
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ඒකත් වැරදියි කියලනේ කියන්නෙ සමහර අපේ ගෝතයෝ..ඒ වුනාට ඒවට චීනෙට බැනලා අපේ රටේ අාණ්ඩුවටත් බණිනවා සල්ලිකාරයොන්ට මුල් තැන දෙනවා කියලා..කාට කියන්නද මේවා ඉතිං..:lol:

    politics wadak naha mama kiwwe cheenunta me rata wikunana ekanam waradi