පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    2025 namal rajapaksha janadipathi wenakan innawa land cruiser v11 ekak ganna
    V8 kiyanne v shape engine block ekak kiyala. 8 kiyanne no of cylinder. Not the model no ...😕😐 බලපන් ඉතින්... අපි උන්ට V8 අරන් දුන්නට නමේ තේරුම වත් දන්නෑනෙ... 😢😢
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    You don't make an engine with 11 cylinders dork. Not a V engine anyway. 🤣

    2025 namal jnapathi unahama aluthen hadala lankawata ena eka gono.
    ko ubala danma irisiya karanawa

    V8 kiyanne v shape engine block ekak kiyala. 8 kiyanne no of cylinder. Not the model no ...😕😐 බලපන් ඉතින්... අපි උන්ට V8 අරන් දුන්නට නමේ තේරුම වත් දන්නෑනෙ... 😢😢

    okane kiyanne ubala hari kuhakai kiyala,
    mama kiuwe namal janapathi unahama 2025 aluthenma hadala gena eka, mama details kotanna giye ne ithin
    ------ Post added on Jun 11, 2021 at 1:33 AM
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    කොල්ලෝ කෙල්ලෝ ටික දැනට පාවිච්චි කරන වාහනේ වර්ගය සහ ගුණ අගුණ කියමුද?
    කකුල් දෙක....
    හොදට වැඩ... ඉදල හිටල පොඩ් පොඩි රෙපයාර් එනව.. ගාන අඩුයි...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Umbe amma tamai mage wahane.
    ComfortableRespectfulAngwantibo-max-1mb.gif
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Mitsubish Lance C12

    1599217774_543a12ae-d8c9-4024-aade-0537ae23ce37.jpg


    .තෙල් ගැහුවම දුවමු මිතුර දුවමු දුවමු මිතුර දුවමු .
    තෙල් ඉවරයි මිතුර දුවන්න බෑ .
    ආපහු ගැහුවම දුවමු මිතුර දුවමු .
    ලංකාව වටේ දුවමු ,කවදාකවත් මග අතරමන් කරලා නෑ .අඩුගානේ පැච් එකක්වත් ,දැන් අවරුදු 4ක්

    මගේ වාහෙනේ නම් ගද්දි කන්ඩිෂන් තිබ්බට 2017 ගංවතුරට අහු වෙලා යට උනා ,ඒ යට වෙලත් ගොඩගත්තා ,දැන් බොඩි එක එහෙන් මෙහෙන් දිරලා එක තමා අව්ල.

    පාට්ස් තියනවා ඕන තරම් ,ගානත් අඩුයි ,බොඩි පාට්ස් ඉන්ටිරියර් එහෙම හොයාගන්න අමාරුයි ,
    එන්ජින් ඔයිල් ෆිල්ටර් ප්ලග් හරියට වෙලාවාට කරනවානම් කිසි ලෙඩක් දෙන්නේ නෑ .ගොඩක් වෙලාවට ලෙඩක් අවොත් බේසික් දැනුමක් තියනවනම් ගෙදරම හදාගන්න පුළුවන් .

    මැලේසියා වලින් ගෙන්නන්න පුලුවන්නම් බඩු ඕන තරම් ,

    මැලේසියා වල මේ කාර් එක මොඩිෆයි කරනවා මෙන්න ෆොටෝස් බලාගනිල්ලා .අපේ මොඩිෆිකේෂන් මොනාද කියල හිතෙයි





    images.jpg


    download.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,075
    34,616
    113
    Ashok Leyland, TATA, Dimo, Mitubishi වගේ පාරේ බස් තමා.

    ගුණ - නඩත්තව ශ්‍රී ලංගම හා පුද්ගලික අයිති කරුවන් විසිනි.
    අගුණ - ලොර් බොඩියට සීට් ගසා තිබීම
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බයික් එක...
    ගුණ-නිදහසේ ඔහේ ගියෑකි.වටපිට අසිරිය විඳින්න කියාපු භාන්ඩෙ.. :love: ට්‍රෆික් අදාලම නෑ,යන්න තැනක් ඇත්තෙම නැත්තං ගෙයක් අස්සෙන් හරි දාල ගියෑකි.සාපේක්ෂව තෙල් කරනව හොඳයි.අනිත් වාහන වලට සාපේක්ෂව වියදම් අඩුයි.
    අගුණ-ආරක්ෂාව අඩු එක.(ඇක්සිඩන්ට් සහ සොර සතුරු ),වැස්සට තෙමෙන එක.:yes::yes: