වාහනේ වියදම ?

thomian

Well-known member
  • May 20, 2011
    12,448
    17,543
    113
    උඹලා දැනට භාවිතා කරන වාහනේ වාර්ෂිකව වියදම දල වශයෙන් කීයක් විතර යනවද ? තෙල් වියදම නැතිව..

    Service, insurance, maintenance සහ අනිත් වියදම්.. වාහනේ මොකක් ද ?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,115
    4,112
    113
    උඹලා දැනට භාවිතා කරන වාහනේ වාර්ෂිකව වියදම දල වශයෙන් කීයක් විතර යනවද ? තෙල් වියදම නැතිව..

    Service, insurance, maintenance සහ අනිත් වියදම්.. වාහනේ මොකක් ද ?
    depends on the models ne ban
    "Toyota" ganin. Patrol gahanna witharai thiyenne. :lol: :lol: [ + of course running repairs :rofl:]

    "Full service" kiyana eka smart widihata karapan. [service kaarayo boruwata gaana kapanawa]
    Godak service useless or we are over doing [podi danumak thiyenawanam vehicle field eka gana godak watinawa]
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,269
    4,638
    113
    scooty Petrol : insurance 20000 + service 15000 + maintenance 10000.
    Ituru okkoma electric. : only insurance cost. Transport , maintenance cost is 0 . all done by my self including battery diagnostics
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඕවා බලන්නේ නෑ බන්. ඕවා බැලුවම මග්ඥන් වෙනවා. වෙන වෙන විකාර හිතෙන්න පටන් ගන්නවා. ඒකනිසා වාහනේ පාවිච්චි කරා ගැරේජ් එකේ පාක් කරා. එච්චරයි. :cool:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    Service 1kata 20-25 wage enawA. Awuruddata bohovita full service 1kai wetenne. Normal 1kak withara kerenawa 5000k withara wai. Samanyyena loku repairs enne nehe. Battery tire wage thama ewa awuruddata parak enne nehe. Me awurudde am set Una major repairs dekak danata 1kak Kala ekata 24i ilaga mantaince 1kata 24. Thawa ekak thiyanawa 30k yai kiwwa. AC service 1kak karanna one kiyaj yaida danne nehe. Habai ithin awurudu 10k maha ledak nethuwa duwala oya.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    උඹලා දැනට භාවිතා කරන වාහනේ වාර්ෂිකව වියදම දල වශයෙන් කීයක් විතර යනවද ? තෙල් වියදම නැතිව..

    Service, insurance, maintenance සහ අනිත් වියදම්.. වාහනේ මොකක් ද ?
    25000*2 wage yanawa awruddtama..... service.....