2025 presidential election

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නාගානන්ද මහත්තයා හොඳයි රියල් මිනිහෙක්
    ඔහු එනවා ඔහු සාමාන්‍ය මිනිසුන් අතරින් නැගී සිටිනවා
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    X දියසෙන් කුමාර 2024 X

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

    meka thama bn dn wela tynne ape ewunta terum ganna ba thawama
     
    • Like
    Reactions: NRTG and IKL

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ කෙන්යාවට මාරු උනාට හිත හින්නේ කළු පක්කොන්ගේ දේශයේ නේ තාම. බැලුවොත් මේකේ. කෙන්යාවේ කිරියක් නැත්ද බන් ? :rolleyes:

    කලු කොට මිට්ටෝ ලිඳේ දාන්න තියෙන එකම තැන මේකනේ. 🤡

    හිතපං කෙන්යා පෙන්නලා මිට්ටෝ රිද්දන්න පුලුවං කියන්නේ සුවල්ප වේදනාවක්ද 🤣🤣
     
    • Sad
    Reactions: dilann

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    0*u7dHvPhxygUKqMKd
     
    • Haha
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    H
    කලු කොට මිට්ටෝ ලිඳේ දාන්න තියෙන එකම තැන මේකනේ. 🤡

    හිතපං කෙන්යා පෙන්නලා මිට්ටෝ රිද්දන්න පුලුවං කියන්නේ සුවල්ප වේදනාවක්ද 🤣🤣

    UK idagena ahinsaka apen athal ganna epa duka hitenawa miture
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22