New Headphones- OneOdio Pro-C

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa? :P

    oneodio-pro-c-black.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,534
    113
    Thota mongal da pons? Ehen Corona mehen Fuel price hikes. Tho mehe labbak kiyonawa. Gahappayin
    ඉතිං හරිනෙ කොරෝන ආවට මූට අවුලක් නෑ පවුලක් නෑ. ගෙරියව මැරිල ගියත් කුනු ගද එනකන් කවුරුත් දන් නෑ. Fuel වැඩි උනා කියල වාහනයක් නැති එකෙක්ට කිසි අවුලක් නෑ නෙහ්. මූ යන්නෙ බස් වලනෙ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    ඔය මොනව තිබුනත් වැඩක් තියෙනවද.. රුපියල් 184ට පෙට්‍රල් ගහගෙන පදින්න උබේම කියල ලක්ෂ 35 ක් දීල අරගත්ත අවුරුදු 12ක් විතර පරන ඇල්ටො එකක්වත් නෑනෙ උබට අයියෙ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය ෆෝල්ඩබල් ඒවා අවුල් නේ? කලින් එකක් අරගෙන එපා වුනා, ඔක හොඳ නිතර ට්‍රැවල් කරනවා නම් ලේසියෙන් පැක් කරගන්න, එත් නෝමල් යූස් එකේදී හින්ජ් වලින් නිතර නැවෙන නිසා වයර් එක එතනින් කැඩෙනවා, හින්ජ් ලූස් වෙනවා, තදට ෆිට් වෙලා තියෙන්නේ නෑ, ඉතින් පස්සේ ආපහු නෝමල් එකක් ගත්ත.
     
    • Like
    Reactions: NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    Free- Review sample :P
    thota review krnna dunna modaya kawuda :lol:

    owa hariyannaa in ear tharam. eka digata daan inna ba paya 12k wage owa
    ade mata ehema awulak ene nane. mage logitech G430 eka tyne., ma dawasaa daan ine. purudu wela dan wedak nokarath eka dan ine pc eke iddi. dawasata kohomath 12hours ta wada pc ekene
    ------ Post added on Jun 12, 2021 at 9:20 AM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    thota review krnna dunna modaya kawuda :lol:


    ade mata ehema awulak ene nane. mage logitech G430 eka tyne., ma dawasaa daan ine. purudu wela dan wedak nokarath eka dan ine pc eke iddi. dawasata kohomath 12hours ta wada pc ekene
    ------ Post added on Jun 12, 2021 at 9:20 AM
    mama iskole kale dammata passe over ear daalama na. ewa dagana kasannai rath wennai gatta mathakai