මෛත්‍රීට චීනෙන් දුන්න තෑග්ග ජනාධිපති විවෘත කරයි
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ විවෘත කෙරුණා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වසරේදී චීනයේ සිදුකළ සංචාරයක් අතරතුර චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම රෝහල මෙරටට ඉදිකරනු ලැබුවේ.
රුපියල් කෝටි 1200ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහල ඇඳන් 200කින් හා රුධිර කාන්දුපෙරණ පහසුකම් සහිත ඇදන් 100ක් මෙන්ම අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් හා දැඩි සත්කාර ඒකක 2කින් සමන්විතයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ චීන තානාපතිතුමන්ද මෙම අවස්ථාවට සහභාගී විය.