ko neethiya?? ko distance eka????

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මෛත්‍රීට චීනෙන් දුන්න තෑග්ග ජනාධිපති විවෘත කරයි

    MGR-640x334.jpg



    චීන රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වසරේදී චීනයේ සිදුකළ සංචාරයක් අතරතුර චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම රෝහල මෙරටට ඉදිකරනු ලැබුවේ.

    රුපියල් කෝටි 1200ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහල ඇඳන් 200කින් හා රුධිර කාන්දුපෙරණ පහසුකම් සහිත ඇදන් 100ක් මෙන්ම අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් හා දැඩි සත්කාර ඒකක 2කින් සමන්විතයි.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ චීන තානාපතිතුමන්ද මෙම අවස්ථාවට සහභාගී විය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරා කීවට පීත්ත පටිය කපන්න කතුරක් දීල නෑනේ මේ මනුස්සයට :baffled:
     
    • Like
    Reactions: Champ HB

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,929
    15,570
    113
    Somewhere in this world
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරා කීවට පීත්ත පටිය කපන්න කතුරක් දීල නෑනේ මේ මනුස්සයට :baffled:
    වන් ගෝල් ෆේස් එක කපන්න දීල දැක්කනෙ දුන්න ආතල් එක ඉතිං කතුරක් දෙයිද 🤣
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරා කීවට පීත්ත පටිය කපන්න කතුරක් දීල නෑනේ මේ මනුස්සයට :baffled:
    on my command.. cut the ribbon කිවුව ඉතින් මම කැපුව :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,951
    163,976
    113
    එකමත් එක රටක
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරා කීවට පීත්ත පටිය කපන්න කතුරක් දීල නෑනේ මේ මනුස්සයට :baffled:
    හිටන් පීත්ත පටි වලට බයයි අර 3,2,1 සීන් එකෙන් පස්සේ. ;)
     
    • Love
    Reactions: LazyLizard

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Kochchara unath Sira wadak kara unp eka kakulen addath.
    Sir ta wada nam 1000% hodai.

    අම්ම අප්පාගේ සොහොනට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු සක්කිලියෙක්ගෙන් මොනා බලාපොරොත්තු වෙන්නද
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පීත්ත පටිය අල්ලං ඉන්න දීල තියෙන්නෙ. ඔය මදෑ