GSP+ Gone (FAIL) 🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    😐😐ගොනා බැදල තියෙන එක ලනුවක් වගේ තමයි ඕක. උන්ට කන්ට්‍රෝල් නැතීවේගෙන එනව වගේ තේරුනාම අදිනවා. 😐😐😐
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    කොහොමත් මීලන්ග චන්දේ දිනන්නේ සජිත් හරි රනිලා හරි කියමුකො මොකද පොහොට්ටුවට චන්දෙ හම්වවෙන එකක් නෑ මෙ යන විදිහට.

    ප්‍රශ්න තියන්නේ උන්ට කරන්න රටක්වත් ඉතුරුවෙයිද කියන එක තමයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    😐😐ගොනා බැදල තියෙන එක ලනුවක් වගේ තමයි ඕක. උන්ට කන්ට්‍රෝල් නැතීවේගෙන එනව වගේ තේරුනාම අදිනවා. 😐😐😐

    gonata kanna denne ehen nisa kiyana de ahala hitiyoth hodai
    nattam wenne kanna nathi nisa mas kadeta wikenana eka :D

    hariyata exports walin salli nathi unama rate idam wikunanna wenawa wage
     
    • Like
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,658
    2,109
    113
    කොහොමත් මීලන්ග චන්දේ දිනන්නේ සජිත් හරි රනිලා හරි කියමුකො මොකද පොහොට්ටුවට චන්දෙ හම්වවෙන එකක් නෑ මෙ යන විදිහට.

    ප්‍රශ්න තියන්නේ උන්ට කරන්න රටක්වත් ඉතුරුවෙයිද කියන එක තමයි..
    Mun evillath mekamai karanne ubalata therennedd me cycle eka , venasak gena hithallako? JVP ekka ubalata echchada vaira ai bn
     
    • Haha
    Reactions: DiazHub

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    Mun evillath mekamai karanne ubalata therennedd me cycle eka , venasak gena hithallako? JVP ekka ubalata echchada vaira ai bn
    නෑ බන් ඇහෙම වෛරයක් නෑ විකල්ප එකට තියන්නේ දෙන් ජවිපැ විතරයි.. දීලා බලන්න..! ඇබෙයි මිනිස්සුන්ට ජවිපැ ගෙන බිල්ල මවලා තියන්නේ..

    කොහ්මත් මිනිස්සු තෝරන්නේ ඔය කුප්ප පක්ස දෙක තමයි.

    මන් හිතුවා කාලය මොඩෙර්න් වේගෙන එද්දි ලොකු වෙන පොඩි කොල්ලො ඇහෙම වෙනසට් හිතෙයි උනුත් පෙරයිලක් කරයි කියලා. ඒ උනාට උනුත් වහල් කම් කරනවා.

    ඒ හින්දා මුන්ව හදන එකා බලු නැට්ට කෙලින් කරන වෙඩක්
     
    • Like
    Reactions: reddit and ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,658
    2,109
    113
    නෑ බන් ඇහෙම වෛරයක් නෑ විකල්ප එකට තියන්නේ දෙන් ජවිපැ විතරයි.. දීලා බලන්න..! ඇබෙයි මිනිස්සුන්ට ජවිපැ ගෙන බිල්ල මවලා තියන්නේ..

    කොහ්මත් මිනිස්සු තෝරන්නේ ඔය කුප්ප පක්ස දෙක තමයි.

    මන් හිතුවා කාලය මොඩෙර්න් වේගෙන එද්දි ලොකු වෙන පොඩි කොල්ලො ඇහෙම වෙනසට් හිතෙයි උනුත් පෙරයිලක් කරයි කියලා. ඒ උනාට උනුත් වහල් කම් කරනවා.

    ඒ හින්දා මුන්ව හදන එකා බලු නැට්ට කෙලින් කරන වෙඩක්
    True
     
    • Like
    Reactions: reddit

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යුරෝපා සංගමේ ගූ අං පී ගොන්බඩු වලට රිදිලා....අනේ උන්ගේ අපේ රටට තියන ආදරේ...ගොන් ජෙබ්බෝ අපිට GSP නැතිකරන්න එනවා මෙතන :frown::frown::frown:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,752
    17,688
    113
    Sri Lanka about to become the next Venezuela . China lan karagattata punishment eka oya denne.
     
    • Like
    Reactions: ComanMan