Me oackage eka use karana aya inne kauda 4K playback shape da nerflix and youtube
Dialog eke Youtube na. Netflix only. Meka laabai.ගනන් වැඩී ඩයලොග් එකේ 1000යි නේ
මේක දෙන්නේ මොබිටෙල් වලට, SLT එක 1990ක් YT නෑතුවFiber tynwnm awlkma na
Me oackage eka use karana aya inne kauda 4K playback shape da nerflix and youtube
View attachment 130362
අහල තියන ප්රශ්නෙට answer එක match වෙන්නෙ නෑ.fiber line 2100
youtube 775
netflix 1550
local calls 1500
Waradiyi. Speed eka 10mbps walata limit karanava, ude 6 indan ra 12 wenakam. HD 1080p aulak nathuwa wada. 4K YouTube bitrate eka anuwa samaharawita buffer wenava. Amazon Prime, Zee5, iFlix okkoma 1080p hondata wada.මම පාවිච්චි කරනව.
මේකෙ 4K බැහැ. HD 720p විතරයි. 1080p හරි 4K හරි පාවිච්චි කරොත් main package එකේ ඩේට වලින් කැපෙන්නෙ.
4k වලින් බලන්න බැහැ. 720 විතරයි පුළුවන්. කිසිම වැඩක් නැහැ.අහල තියන ප්රශ්නෙට answer එක match වෙන්නෙ නෑ.
Waradiyi. Speed eka 10mbps walata limit karanava, ude 6 indan ra 12 wenakam. HD 1080p aulak nathuwa wada. 4K YouTube bitrate eka anuwa samaharawita buffer wenava. Amazon Prime, Zee5, iFlix okkoma 1080p hondata wada.
@UnlimitedBB
මම කියන්නෙ මට mobitel එකෙන් කියපු එක.
මගේ billing date එක 26. මම 27 මේක activate කරා. 4K දාල බැලුවෙ. කිසි buffering එකක් නැතුව 4K වැඩ. හැබැයි 4 වෙනිද වෙනකොට මගේ normal package එකේ තියන 25gb day time quota එක ඉවර උනා. mobitel කතා කරාම කිව්වෙ මම 4K බලපු නිසා ඒ ටික මගේ normal package එකෙන් තමයි කැපිල තියෙන්නෙ කියල. 720p වෙනකල් බලන ඒව streaming package එකෙනුත් ඊට වැඩි quality එකෙන් බලන ඒව normal package එකෙනුත් කැපෙන්නෙ කියල කිව්ව.
මම ඒක බලන්නම 1gb extra GB purchase කරල 720p පැය 2ක් විතර බැලුව. 1gb එහෙමම ඉතුරුයි. ඒත් ඊටපස්සෙ 4K දාල බැලුව. විනාඩි 25ක් යනකොට additional ගත්ත 1GB ඉවර වෙලා. (වෙන download මොකුත් උනේ නැහැ මොකද මම මේක test කරපු මුලු කාලෙම router එකට connect කරල තිබ්බෙ Smart TV එක විතරයි)