ලංකාවෙ ඒව පට්ට රහයි.ඒ කොලටියට ගහන්න බෑ වෙන කිසිම රටක කජු වලට.වියට්නාම් ඒවා මෙලෝ රහක් නෑ..පොඩියි රට කජු වගේ![]()
ඔව් බං වියට්නාම් ඵක ලාභයි..කිරි රස අඩුයි බං.law quality.ලංකාවෙ weather ඵකත් කජු වල රසයට බලපානව මම හිතන්නෙ..කුරුඳු,තේ වගේම තමා ලංකාවේ කජුත්.සුපිරි.හරියට කරොත් ඉක්මණටම ගොඩ යන්න පුළුවන් බිස්නස් ඵකක්..Ape akka korea idan ewwa, Rasa nam adui..
Habai 10 Times cheaper bn..