SL | Why Cashew Nuts Are So Expensive

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    ලංකාවෙ ඒව පට්ට රහයි.ඒ කොලටියට ගහන්න බෑ වෙන කිසිම රටක කජු වලට.වියට්නාම් ඒවා මෙලෝ රහක් නෑ..පොඩියි රට කජු වගේ😅
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවෙ ඒව පට්ට රහයි.ඒ කොලටියට ගහන්න බෑ වෙන කිසිම රටක කජු වලට.වියට්නාම් ඒවා මෙලෝ රහක් නෑ..පොඩියි රට කජු වගේ😅

    Ape akka korea idan ewwa, Rasa nam adui..
    Habai 10 Times cheaper bn..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    Ape akka korea idan ewwa, Rasa nam adui..
    Habai 10 Times cheaper bn..
    ඔව් බං වියට්නාම් ඵක ලාභයි..කිරි රස අඩුයි බං.law quality.ලංකාවෙ weather ඵකත් කජු වල රසයට බලපානව මම හිතන්නෙ..කුරුඳු,තේ වගේම තමා ලංකාවේ කජුත්.සුපිරි.හරියට කරොත් ඉක්‍මණටම ගොඩ යන්න පුළුවන් බිස්නස් ඵකක්..
     
    • Like
    Reactions: NRTG