පෝට් සිටි ජොබ් පඩි

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මම කාලීන වැඩ කරපු company එකේ වැඩකට China company එකකට ගිය. තිබ්බේ park Street එකේ, Park land building එකේ. Construction company එකක්.

    Office එකටම හිටියේ ලංකාවේ 1 කයි. අනික් උන් ඔක්කොම Chinese. ඔන්න ඉතුරු ටික හිතා ගනින්.

    Park street 1ke party fatta ne. Nightlife mara athal 😎

    I wonder which franchisees and malls will come to port city?wallmart,bestbuy,amazon?
    starbucks-content.png

    ------ Post added on Jun 13, 2021 at 2:53 PM
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    1000$ and up for Chinese nationals... US embassy jobs balahan. Local unta gewannaha loku ganan... eetath Chinese un wahallungen vage wada ganne mathakane apple walatath child labour kiyala case giya chinese plants wala? Sinhalunge heena thama ithin
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොන වගේ රස්සාවල් ගැනද දන්නේ නෑ ඔය කියන්නෙ? දැනට ලංකාවෙත් ඔනේ තරම් ඩොලර් 1000ට වඩා ගෙවන රස්සාවල් තියෙනවා. මෙහේ උන්ට ඒවාට යන්න සුදුසුකම් තමයි නැත්තේ :oops: :oops: :oops:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුද :baffled: අපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
    ෂැන්ග්‍රීල තියෙන්නේ special laws තියන zone එකක කියල දන ගන්නකොට උඹේ වයස කීයද?

    මේ ආණ්ඩුව දැන් ලාවට පුක දීල ගොඩ දාන්න බෑ බං. දෙනවා නම් බොරු වැඩ නොකර එරෝසන් වගේ රෙද්ද උස්සලම දීපන් :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ෂැන්ග්‍රීල තියෙන්නේ special laws තියන zone එකක කියල දන ගන්නකොට උඹේ වයස කීයද?

    මේ ආණ්ඩුව දැන් ලාවට පුක දීල ගොඩ දාන්න බෑ බං. දෙනවා නම් බොරු වැඩ නොකර එරෝසන් වගේ රෙද්ද උස්සලම දීපන් :yes:

    :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    1000$ and up for Chinese nationals... US embassy jobs balahan. Local unta gewannaha loku ganan... eetath Chinese un wahallungen vage wada ganne mathakane apple walatath child labour kiyala case giya chinese plants wala? Sinhalunge heena thama ithin

    ලංකාවේ කොහොමත් Manpower වගේ company හොදට හොයනවා
    40000 ලෝකල් එකාට පඩි දුන්නොත් Manpower එවුන් company එකෙන් 65 - 70 ගන්නවා

    ඉන්දියන් මෙහෙ වැඩට එන එවුන්ට දෙන්නෙ රැ 1000 යි. පරිප්පුයි බතුයි
    උන් සුපිරියට වැඩ
     
    • Like
    Reactions: shenat and krizta

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂැන්ග්‍රීල තියෙන්නේ special laws තියන zone එකක කියල දන ගන්නකොට උඹේ වයස කීයද?

    මේ ආණ්ඩුව දැන් ලාවට පුක දීල ගොඩ දාන්න බෑ බං. දෙනවා නම් බොරු වැඩ නොකර එරෝසන් වගේ රෙද්ද උස්සලම දීපන් :yes:
    මූ අනිත් එකා ආයෙත් ඔහේ අදාළ නැති එව්ව කියෝනව :baffled: ප්‍රස්නයක් අහල උත්තරයක් ගන්න මිනිහෙක් නැති හැටි අම්මප මේකෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    මූ අනිත් එකා ආයෙත් ඔහේ අදාළ නැති එව්ව කියෝනව :baffled: ප්‍රස්නයක් අහල උත්තරයක් ගන්න මිනිහෙක් නැති හැටි අම්මප මේකෙ
    ඔය දීල තියෙන්නේ උත්තරේ ඇයි පැහැදිලි නැද්ද?

    shangri-la තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීති පමණක් ක්‍රියාත්මක වෙන තැනක, port city කියන්නේ වෙනම නීති පවතින special zone එකක. shangri-la act එකක් පාර්ලිමේන්තුවට ආව එහෙම උඹට මතක නැනේ?

    ඉතින් එහෙම තියෙද්දී port city එකේ foreign උන් වැඩ කරන එක ගැන කිව්වම උඹ shangri-la එකක් ගැන අහන්නේ "නිකන්" ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය දීල තියෙන්නේ උත්තරේ ඇයි පැහැදිලි නැද්ද?

    shangri-la තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීති පමණක් ක්‍රියාත්මක වෙන තැනක, port city කියන්නේ වෙනම නීති පවතින special zone එකක. shangri-la act එකක් පාර්ලිමේන්තුවට ආව එහෙම උඹට මතක නැනේ?

    ඉතින් එහෙම තියෙද්දී port city එකේ foreign උන් වැඩ කරන එක ගැන කිව්වම උඹ shangri-la එකක් ගැන අහන්නේ "නිකන්" ද?
    ෂැන්ග්‍රීල එකේ වැඩකරන උන්ගෙන් වැඩිපුර ඉන්නෙ ලංකාවෙ උන්ද චීන උන්ද කියල ඇහුවෙ :baffled: නීති ගැන ඇහුවෙ නෑ ප්‍රශ්න මවාගෙන උත්තර දෙන්න එපා :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    ෂැන්ග්‍රීල එකේ වැඩකරන උන්ගෙන් වැඩිපුර ඉන්නෙ ලංකාවෙ උන්ද චීන උන්ද කියල ඇහුවෙ :baffled: නීති ගැන ඇහුවෙ නෑ ප්‍රශ්න මවාගෙන උත්තර දෙන්න එපා :no:
    ඒ ප්‍රශ්නේ මේ ත්‍රෙඩ් එකට අදාළ වෙන්නේ කොහොමද?

    "නිකන්" ද ඇහුවේ? :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ප්‍රශ්නේ මේ ත්‍රෙඩ් එකට අදාළ වෙන්නේ කොහොමද?

    "නිකන්" ද ඇහුවේ? :lol:
    අදාළ වෙන්නෙ ඒක හදද්දීත් සිංහලුන්ට තැනක් නෑ චීන්නු තමා එන්නෙ කියල සමහරු කියාපු හින්ද. :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    අදාළ වෙන්නෙ ඒක හදද්දීත් සිංහලුන්ට තැනක් නෑ චීන්නු තමා එන්නෙ කියල සමහරු කියාපු හින්ද. :yes:

    අන්න එහෙම සංසන්දනය කරලා ලාවට පුක දෙන්න එන නිසා තමයි දෙකේ වෙනස පැහැදිලව කිව්වේ :yes:

    ඔය දීල තියෙන්නේ උත්තරේ ඇයි පැහැදිලි නැද්ද?

    shangri-la තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීති පමණක් ක්‍රියාත්මක වෙන තැනක, port city කියන්නේ වෙනම නීති පවතින special zone එකක. shangri-la act එකක් පාර්ලිමේන්තුවට ආව එහෙම උඹට මතක නැනේ?

    ඉතින් එහෙම තියෙද්දී port city එකේ foreign උන් වැඩ කරන එක ගැන කිව්වම උඹ shangri-la එකක් ගැන අහන්නේ "නිකන්" ද?

    දැන් තේරෙනවද බයි දරුවට? :yes:
     
    • Haha
    Reactions: The Chairman

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න එහෙම සංසන්දනය කරලා ලාවට පුක දෙන්න එන නිසා තමයි දෙකේ වෙනස පැහැදිලව කිව්වේ :yes:
    දෙකේ වෙනස අදාළ උනාද ඒ දවස්වල ඕක හදන්න කලින් චීන්නු තමා එන්නෙ කියාපු උන්ට නෑ නේද. දැන් අඩුමගානේ චීන්නු නෑ සිංහලු තමා වැඩියෙන් ඉන්නෙ කියන වචනේවත් එලියට ගන්න හරි අමාරුයි මේ පේනවනේ :rofl:

    පෝට් සිටියත් ඔච්චර තමා බොරුවට බිල්ලො මවන්න උවමනා නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    දෙකේ වෙනස අදාළ උනාද ඒ දවස්වල ඕක හදන්න කලින් චීන්නු තමා එන්නෙ කියාපු උන්ට නෑ නේද. දැන් අඩුමගානේ චීන්නු නෑ සිංහලු තමා වැඩියෙන් ඉන්නෙ කියන වචනේවත් එලියට ගන්න හරි අමාරුයි මේ පේනවනේ :rofl:

    පෝට් සිටියත් ඔච්චර තමා බොරුවට බිල්ලො මවන්න උවමනා නෑ
    ඒවා කියපන් එහෙම කියපු උන්ට මට කියන්නේ ඇයි? :lol:

    පෝට් සිටි එකට වෙනම නීති තියෙද්දී උඹ කොහොමද එහෙමමයි කියන්නේ බයි දරුවෝ? :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා කියපන් එහෙම කියපු උන්ට මට කියන්නේ ඇයි? :lol:

    පෝට් සිටි එකට වෙනම නීති තියෙද්දී උඹ කොහොමද එහෙමමයි කියන්නේ බයි දරුවෝ? :rofl:
    උඹට කිවේ නෑ උඹනේ බලෙන් ඇවිත් ප්‍රශ්නේ ඇඟට දාගත්තෙ මම මක් කරන්නද :P

    කොහෙවත් තියෙනවද ලංකාවේ උන්ට රස්සා කරන්න බෑ කියල :baffled: