සුපිරි වෙළෙඳ සැල් මගින් ඔන්ලයින් ක්‍රමයට අද (14) සිට මත්පැන් මිළදී ගත හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.
අන්තර්ජාලය හරහා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කරන්නා සේ මත්පැන්ද එලෙස නිවසටම ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
https://divaina.com/daily/index.php/hot-news-2019/59898-2021-06-14-05-46-27
මේක ඇත්තද යකූ????