හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ado mm hina wenne na eth hina ynawa oiii :lol: :lol: :lol:
    ඩිලිවරි නෑ කියල අපි නොබී ඉන්නවද නෑනෙ.. නෑනෙ....:lol: මේ මොනාවද කියල අහන්න එපා. :rolleyes:
    199018199_1003766323786069_767316053189891211_n.jpg
     
    • Haha
    Reactions: hodakolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    "" අහා..ඓතිහාසික තීන්දුවක්
    රාජාවලියෙ පටන් අද දක්වාම මහජනයගෙ ගෙදරටම අරක්කු කසිප්පු...ආදිය එව්ව රජකතාවක්වත් අහල නෑ..පට්ට..
    දැන් ඉතින් දරුවන්ට කන්න තියෙන සල්ලි වලින් පියාන්නන්ල බොයි. ඇගිල්ල ගහන්න දුන්නම බැරල් එකත් දාන රටේ එහෙමනෙ වෙන්නෙ

    මෙතුමා මුල්වරට පත්වෙලා දිවුරුවෙ මොනා කියලද මතකද...නෑ එක්කො මේකත් උන්නැහෙට හොරෙන් තෙල්මිල වැඩිකලාවගෙ සින්හල බෞද්ද ඉමේජ් එක කැතකරන්න කරපු වැඩක් වෙන්ටැ...ඕනනම් මේකට මුලින් බොරුවට විරුද්ද වෙලා පස්සෙ ශේප් වෙලා brand new V8 දිනාගන්නත් කෙනෙක්ට අවස්තාවක් තියෙනවා"""
    -FB
    Johnny ge arakku tika wikinei neda lol? Salli thiyanawa keewa minihane...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Menna mama Wineworld eken ahuwama un deepu uththare


    View attachment 130776
    සුපර්මාකට් කීපයක් ඉල්ලීම් කරල තියෙනව සුරාගෙන්. තාම දීල නෑ කියල තමයි සුරා කියන්නෙ. මං හිතන්නෙ දෙයි නුදුරු අනාගතයේදී. :P මොකද ජූලි මාසෙත් වහන සීන් එකක් තියෙන්නෙ...:(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොක දැන් තනියෙන් බොනව ලොල්, ලoකාව ගැනද කියන්නෙ,???? වෙල් පැන්ට ගහන්ඩ කැලෑ අස්සෙ රිoගන්නෙ තනියෙන් වෙන්ඩ ඇති, අනේ පො*නයො දන්න දෙයක් කියාපිය... :lol: :lol: :lol: මේ මාළබේ ගැන කියන්නෙ මම, අනිත් පැති ගැන කවර කතාද
    දන්න දේ තමයි කිව්වේ. අන්න ඒ නිසා නවත්තල. දෙන්නේ නෑ ලු
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දන් නම් කොහේවත් බඩු නහ් නේද,ජොයොන්ට් එකක් ගහල ඉන්නව ඔහෙ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    apple juice ne :lol: :lol: :lol:
    :dull:
    වරක වයින් දවස් නමයක් තියල හැදුවෙ. පට්ට සැරයි :P
    ඊයෙ ගෙදර එන ගමන් DD එකකුයි IDL Black එකකුයි බැලුව 4800යි එකක්. හිත හදාගන ආව. මොකටද බොරුවට ගිය පාර නාස්ති කලා සෑහෙන්න මේ පාර සතයක්වත් බ්ලැක් ගන්නෙ නෑ :angry: :(
     
    • Haha
    Reactions: hodakolla

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :dull:
    වරක වයින් දවස් නමයක් තියල හැදුවෙ. පට්ට සැරයි :P
    ඊයෙ ගෙදර එන ගමන් DD එකකුයි IDL Black එකකුයි බැලුව 4800යි එකක්. හිත හදාගන ආව. මොකටද බොරුවට ගිය පාර නාස්ති කලා සෑහෙන්න මේ පාර සතයක්වත් බ්ලැක් ගන්නෙ නෑ :angry: :(
    අපිට බලන්නවත් අරක්කු නැනේ ඔයි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :dull:
    වරක වයින් දවස් නමයක් තියල හැදුවෙ. පට්ට සැරයි :P
    ඊයෙ ගෙදර එන ගමන් DD එකකුයි IDL Black එකකුයි බැලුව 4800යි එකක්. හිත හදාගන ආව. මොකටද බොරුවට ගිය පාර නාස්ති කලා සෑහෙන්න මේ පාර සතයක්වත් බ්ලැක් ගන්නෙ නෑ :angry: :(
    :lol: :lol: :lol: