මිථ්‍යාදුෂ්ටිකයෝ.... පව් ඉතිං

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    කොරෝනා දෙවියන්ගෙ ලෙඩක් කියා ඉන්දියාවේ ගමක්ම එන්නත් ප්‍රතික්ෂේප කරලා​

    1623651782380.png

    උතුරු ඉන්දියාවේ, හිමාචල් ප්‍රන්තය තුළ, හිමාල අඩවියට අයත්, හුදෙකලා ගම්මානයක වැසියන්, “කොවිඩ් වයිරසයට එරෙහිව ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය බලධාරිහු පවසති.

    මෙම නොදියුණු ගම්මානයේ වැසියන් විශ්වාස කරන්නේ, “කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය දේව සාපයක් බවත්, වයිරසය ආසාදනය වී සුවය ලබනවා ද නැත්නම් මරණයට පත් වෙනවා ද යන්න දෙවියන් තීරණය කරන බවත්ය. හිමාචල් සෞඛ්‍ය බලධාරීන් කිලෝ මීටර් 5 කට වැඩි දුරක් පයින් ගමන් කරමින් මෙම ගම්මානයට ගොස් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ නමුත් එන්නත් ලබා ගැනීමට පැමිණ ඇත්තේ අතලොස්සක් පමණි.

    ගම්මානයේ 2,200 දෙනකු සිටින බව ද පැවැසෙයි. ගම්මානයේ පාලනය සිදුවන්නේ ආගමික පාලක මණ්ඩලයක් මගිනි. ගමේ නායකයා ඇතුළු වැඩිහිටියෝ මෙම පාලක මණ්ඩලයට අයත් වෙති. ඔවුන්ට අනුව, “කොවිඩ් 19' ලෙස අප හඳුන්වන බිහිසුණු වයිරස රෝගය, ජමද්ගනී නමැති සප්ත සෘෂිවරයාගේ කෝපය නිසා හටගත් සාපයකි. ගම්මානයේ වැසියෝ ජමදනී දේවත්වයෙන් සලකන අතර, මොහු විෂ්නුගේ සයවැනි අවතාරය ලෙස සැලකෙන පරශුමාගේ පියා ය.

    තවමත් ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ එරට විවිධ වැසියන්ගේ විවිධ ආගමික විශ්වාසයන්ය.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොරෝන හැදිද්චාම ඥානක්ක ගගට ගියපු මිත්‍යා දෘෂ්ටික පොන්න හැත්තක් ලංකාවෙ ඉන්නව 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොරෝන හොදවෙන්න කියල මුට්ටි ගගට දාපු මිත්‍යා දෘෂ්ට්ක හැත්ත. ඉන්දියාවෙ කියල වෙනසක් නෑ 😂
     
    • Haha
    Reactions: kasun090354t

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කොරෝන හොදවෙන්න කියල මුට්ටි ගගට දාපු මිත්‍යා දෘෂ්ට්ක හැත්ත. ඉන්දියාවෙ කියල වෙනසක් නෑ 😂
    මුට්ටි ගගට දාපු අයත් එන්නත විදගන්න බැහැ කියලද?? 🤔
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    කොරෝනා දෙවියන්ගෙ ලෙඩක් කියා ඉන්දියාවේ ගමක්ම එන්නත් ප්‍රතික්ෂේප කරලා​

    View attachment 130679

    උතුරු ඉන්දියාවේ, හිමාචල් ප්‍රන්තය තුළ, හිමාල අඩවියට අයත්, හුදෙකලා ගම්මානයක වැසියන්, “කොවිඩ් වයිරසයට එරෙහිව ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය බලධාරිහු පවසති.

    මෙම නොදියුණු ගම්මානයේ වැසියන් විශ්වාස කරන්නේ, “කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය දේව සාපයක් බවත්, වයිරසය ආසාදනය වී සුවය ලබනවා ද නැත්නම් මරණයට පත් වෙනවා ද යන්න දෙවියන් තීරණය කරන බවත්ය. හිමාචල් සෞඛ්‍ය බලධාරීන් කිලෝ මීටර් 5 කට වැඩි දුරක් පයින් ගමන් කරමින් මෙම ගම්මානයට ගොස් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ නමුත් එන්නත් ලබා ගැනීමට පැමිණ ඇත්තේ අතලොස්සක් පමණි.

    ගම්මානයේ 2,200 දෙනකු සිටින බව ද පැවැසෙයි. ගම්මානයේ පාලනය සිදුවන්නේ ආගමික පාලක මණ්ඩලයක් මගිනි. ගමේ නායකයා ඇතුළු වැඩිහිටියෝ මෙම පාලක මණ්ඩලයට අයත් වෙති. ඔවුන්ට අනුව, “කොවිඩ් 19' ලෙස අප හඳුන්වන බිහිසුණු වයිරස රෝගය, ජමද්ගනී නමැති සප්ත සෘෂිවරයාගේ කෝපය නිසා හටගත් සාපයකි. ගම්මානයේ වැසියෝ ජමදනී දේවත්වයෙන් සලකන අතර, මොහු විෂ්නුගේ සයවැනි අවතාරය ලෙස සැලකෙන පරශුමාගේ පියා ය.

    තවමත් ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ එරට විවිධ වැසියන්ගේ විවිධ ආගමික විශ්වාසයන්ය.
    ඔව්ව ලොකෙගැන දැනුම එක්ක රදාපවතිනවා බන්. :)
    දැන් අපි ටීවී එක විතරක්මම නෙවෙයිනෙ, වෙනත් තොරතුරු ඉන්ටර්නෙට් එකෙන් ගන්නව, පිටරටවල ඌව ගැන තියන වාර්තා, වාද විවාද බලල අපි උන්ට වැඩිය හිතන්වා හැම පැත්තටම.
    විශේශයෙන් ඉන්ග්‍රීසි භාශාවෙ සාක්ශරතාව තියන අයට a චාන්ස් එක ඩැඩී.
    සින්හල විතරක් බලන එකෙක් එක්ක ගත්තොත් එයා a තරම් දන්නෙ නැ.
    ලන්කාවෙ උනත් ඉන්ග්‍රීසියෙන් දාන දීවල් ඔක්කොම සින්හලෙන් යන්නෙ නැ.
    හොදම උදාහරනයක් යුද්ධ කාලෙ ඉක්බාල් අතාස්ගෙ Situation report එක.

    ඒකනිසා, මම කියන්නෙ මෙ කතාකරන අය ඔය ගමෙ හිටියනම් තත්වය ඕකම තමයි.
    එකපාර නෙවෙයි මිනිහෙක්ගෙ විචාරබුද්ධිය හැදෙන්නෙ.
    කාලයත් එක්ක උගෙ පරිසරයත් එක්ක උට එන දැනුම එක්ක.

    දැන් ලන්කාවෙමගනින්කො, දෙශපාලන parties දෙකම වැරදිකරලා තියනවා කියලා තොරතුරුවලින් පෙන්නන්න පුලුවන් නේ.
    එත් කිදෙනෙක් බයියලා (ටොයියලා) උගෙ පක්ශෙ වැරදි කරල නෑ කියලා බොක්කෙන් හිතන් ඉන්නවද?
    හේතුව, ඌ සිරසවගෙ එකක පෙන්නන දේවල් බලන්න කැමති නැ.
    එතකොට ඌ ඉන්නෙත් අර ඉන්දියවෙ ගමෙ මිනිහා වගෙ..
    මහින්ද -ගොඨා කරන මොනදේත් හොදයි, මොන වැරැද්ද කලත් ඒක අවුලක් නෑ කියන සිරා මානසිකත්වයෙන් ඉන්නෙ.(සල්ලිවලට කැම්පේන් කරන උන් ගැන නෙවෙයි කියන්නේ

    ටොයි ආණ්ඩුවක් ආවම, ටොයියෝ ටික මහින්දලට බර මාධ්‍ය බලන්නේ නැ.
    ඌ කැමති නැ, උගෙ ආණ්ඩුවට බනිනවට.

    ඔන්න ඔහොම කලාන්තරයක් උගෙ දැනුම් පද්ධතිය හැදෙනවා ඒ අනුව ඌ හිතන්න පෙලෙබෙනවා.
    මහින්දායා විතරමයි රට කෑවේ කියල.

    ඒනිසා හිතන්න එපා හැමෝටම අපිට තියන පහසුකම්, සමජය තොරතුරු තියනවා කියල.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    කට්ටියක් කාලි හදපු පැණි බොන්නත් ඔය වගේම ගිහිං හිටියා. මතකද දන්නේ නෑ දැන් ඒ දවස වල ඒකට දාපු comment.
    හරියට නිකන් උඩින් පහත් වුනා වගේ:lol:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,320
    7,219
    113
    ගොඩක් ම්නිස්සු මිත්යාද්රුශ්ඨිකයි...
    ඇන්ටි වැක්සීන් කට්ටිය ,
    කොරෝන බයෝ වෙපන් කට්ටිය ,
    කොරෝන සහ 5G කට්ටිය ,
    ඇන්ටි මාක්ස් කට්ටිය,
    කොරෝන සහ ට්රැකින් චිප් කට්ටිය,
    තව බර ගානක් ...
    එහෙම බැලුවොත් කොරෝන බොරුවක් කියල,මාස්ක් දාන්නෙ නැති,වැක්සීන් ගහන්නෙ නැති ලෝකෙ දියුණුම රටේ මිනිස්සු මිත්යාද්රුශ්ඨිකයි මේ මිනිස්සුන්ට වඩා
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙහෙත් ඕක වෙන්න තිබ්බා මහින්ද එපා කිව්වනම් 😂😂 රටේ වසානවට ලොක්කා Approvals දුන්නා..
     
    • Like
    Reactions: Stimulus mind

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    මිථ්‍යාදුෂ්ටිකයෝ ( B- 60%,H-12%,M-10%,C-8%) oya Lankaveth 90%k ma inne​

    දෙයියෝ... මගේ දෙයියෝ..... සන්තානං මෑණියන්ට පුකේ අරිමුද.... කොහොමද මරියගෙ නිතබ... අරින්න පුලුවන් ගවුම උස්සල....
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    දෙයියෝ... මගේ දෙයියෝ..... සන්තානං මෑණියන්ට පුකේ අරිමුද.... කොහොමද මරියගෙ නිතබ... අරින්න පුලුවන් ගවුම උස්සල....
    අරිමුකො. Virgin මරියම්ටත් අරිමුකො :lol: :lol: :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113

    මිථ්‍යාදුෂ්ටිකයෝ - me wachane harima theruma mokakda? Buddhism wala wigraha wena​

    මිථ්‍යාදුෂ්ටිකයෝ mona wageda?​

    • Like
    Reactions: Stimulus mind