If a girl threaten or hit you

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    කසාඳ බදින්න පොරොන්දු වේලා එහෙම ලේසියෙන් ගැලවිලා වෙන කෙනෙක් බදින්න බැහැ. නඩු දාන්න උනත් පුළුවන්.පරිස්සමෙන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    කසාඳ බදින්න පොරොන්දු වේලා එහෙම ලේසියෙන් ගැලවිලා වෙන කෙනෙක් බදින්න බැහැ. නඩු දාන්න උනත් පුළුවන්.පරිස්සමෙන්.
    meca aththac



    Ehema deyak velaa naa machanla

    උබ යවපු SMS එහෙම තියනව නන් ' මන් ඔයාව බදිනව, පොරොන්දු වෙනව ' කියල
    නඩු දාන්න පුලුවන්, ඇත්ත මේ කියන්නෙ.
    එහෙම ඇති, ඒකනෙ කෙල්ල බල කරන්නෙ
     
    • Like
    Reactions: castellain

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    othana sagawuna de thamai(mata hithena de), normally affaire ekak patan ganna kota marry karanna poronduwenne na ne, marry karanna porondu una kiyanne, uba aniwarwen shot eka denna athi, ekai kella maragena marenna hadanne
     
    • Like
    Reactions: Solo Rider

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    same-size-vore-gif-.gif
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බැඳපු එව්ව්ට ගහන්න කියන්නේ ඔන්න ඕක තමා. ඇඟේ එල්ලෙන්නම ආවොත් මිනිහට ඒකිගේ හිතේ කොනක ඉතුරු වෙලා තියෙන පුන්චිම හරි කැක්කුම මතු කරලා මාරුවෙන්න පුලුවන්.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,698
    1,213
    113
    Mars
    දැන් සාධාරණ හේතුවක් තියෙනවද?
    ඒකිට අයියලා, මල්ලිලා, මාමලා ඉන්නවද?

    උඹට එපා කියලා දැන් දැනෙනවා නම් බදින්න එපා. හැබැයි මොකක් හරි ඩැමේජ් එකක් උඹට වෙයි.