ඔන්ලයින්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කළ ඔන්ලයින් ක්‍රමය යටතේ මත්පැන් විකිණීමේ ක්‍රමවේදයට අවසර ලබා නොදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

    රිවස් 🥴https://www.ada.lk/breaking_news/අරක්කු-Online-විකිණීමට-රජය-අවසර-නෙදෙයි/11-380157
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    අපේ උත්සාහය සාර්ථක වුණා.:lol: :baffled: :baffled: :baffled:

    tumblr_pfd24d5OYW1v9oda2o2_1280.gif
    tumblr_pnt838CSn11xm63tdo1_540.gifv
     
    • Haha
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ හා කියනවා මේ බෑ කියනවා.
    කොටුවේ බෝ ගහ ගාව බඩු වගේනේ. තූ විතරක්
    උබලවගේ මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ බැ,
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබලවගේ මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ බැ,
    යකෝ අරක්කු දෙන එකේ අවුලක් නෑනේ. බේබදු හැතිකරේ බීලා මැරෙයි. අඩුම තරමේ රජයට ආදායමක් හරි තියෙනවනේ ඒකෙන්.

    Pohottuwe witharai neda machan buddimath aya inne. Mun me gu and p modayo
    අපිත් ස' ට තමයි දුන්නේ 😡😡2024 සජිත් බූරුවා හරි පොනිලා හරි ආවොත් මොකාටවත් දෙන්නේ නෑ දැන් නම්.
    ------ Post added on Jun 16, 2021 at 11:45 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ අරක්කු දෙන එකේ අවුලක් නෑනේ. බේබදු හැතිකරේ බීලා මැරෙයි. අඩුම තරමේ රජයට ආදායමක් හරි තියෙනවනේ ඒකෙන්.
    යකෝ කන්ඩ සල්ලි නැ කියපු උන් ගාව කොහොන්ද අප්පේ බොන්ඩ සල්ලි???? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යකෝ කන්ඩ සල්ලි නැ කියපු උන් ගාව කොහොන්ද අප්පේ බොන්ඩ සල්ලි???? :lol: :lol: :lol:
    කන්න සල්ලි නෑ කිය කියා මැරෙන්නෙ චම්පකයගේ මීඩියා හැතිකරේනේ මේකේ ඉන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pohottuwe witharai neda machan buddimath aya inne. Mun me gu and p modayo
    ඔව් ඉතින් බලපන්කො සජබෙ, එක මහාචාර්යවරයෙක් ඉන්නවද පාර්ලිමේන්තු නැ ඉන්න තරමක් ඉන්නෙ හරක්..උන්ට ආවඩන කුක්කොත් එහමනෙ ඉතින්..

    කන්න සල්ලි නෑ කිය කියා මැරෙන්නෙ චම්පකයගේ මීඩියා හැතිකරේනේ මේකේ ඉන්න.
    අහ් ඒක මිසක්, පොල්තෙල් කාලක් ගන්ඩත් සල්ලි නැ කියල අඩපු උන් ගාව අරක්කු ගහන්ඩ සල්ලි කොහෙදන් කියල මම මේ බැලුවෙ,:lol::lol:
    ------ Post added on Jun 16, 2021 at 11:48 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,285
    1
    59,320
    113
    Kaduwela
    ඔව් ඉතින් බලපන්කො සජබෙ, එක මහාචාර්යවරයෙක් ඉන්නවද පාර්ලිමේන්තු නැ ඉන්න තරමක් ඉන්නෙ හරක්..උන්ට ආවඩන කුක්කොත් එහමනෙ ඉතින්..

    අහ් ඒක මිසක්, පොල්තෙල් කාලක් ගන්ඩත් සල්ලි නැ කියල අඩපු උන් ගාව අරක්කු ගහන්ඩ සල්ලි කොහෙදන් කියල මම මේ බැලුවෙ,:lol::lol:
    ------ Post added on Jun 16, 2021 at 11:48 PM
    මාංචු සහ අත් විලංගු රැගෙන අතේ
    නාකිමයිනා පිළිකන්නට ආවා පුතේ
    වේවැල් පාර එරෝසන්ගේ පුක පලතේ
    අනේ සර් තව හයියෙන් යැයි ඇසෙතේ
     
    • Haha
    Reactions: dhanuka1990

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අහ් ඒක මිසක්, පොල්තෙල් කාලක් ගන්ඩත් සල්ලි නැ කියල අඩපු උන් ගාව අරක්කු ගහන්ඩ සල්ලි කොහෙදන් කියල මම මේ බැලුවෙ,:lol::lol:
    ------ Post added on Jun 16, 2021 at 11:48 PM
    යකෝ අපිට සල්ලි තියෙනවා බොන්න තමයි විදිහක් නැත්තේ. මදැයි හෙට ඕඩරයක් දාලා සෙට් වෙන්න හිටියා 😡😡

    හැබැයි ඒ පොල් තෙල් නෑ කියලා අඬලා වීඩියෝ එක දැම්මෙ නම් බයියෙක් වෙන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ අපිට සල්ලි තියෙනවා බොන්න තමයි විදිහක් නැත්තේ. මදැයි හෙට ඕඩරයක් දාලා සෙට් වෙන්න හිටියා 😡😡
    පෙරන් බීපන්,මහ දෙයක් නැ මම දැක්ක යු ටියුබ් තියෙනව කරන විදි,

    හැබැයි ඒ පොල් තෙල් නෑ කියලා අඬලා වීඩියෝ එක දැම්මෙ නම් බයියෙක් වෙන්න ඕනේ
    විඩියෝ මොකා දැම්මත් උස්සන් ආවෙ මේකට අපි නෙමෙනෙ, ඒකට වටවෙලා ඇඩුවෙත් අපි නම් නෙමේ, උස්සන් ආව උන් අඩපු උන්ම බලාගන්ඩ ඕන ඒව.. :lol: :lol:
    ------ Post added on Jun 16, 2021 at 11:53 PM
     
    • Sad
    Reactions: Roxxy2K