සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කළ ඔන්ලයින් ක්රමය යටතේ මත්පැන් විකිණීමේ ක්රමවේදයට අවසර ලබා නොදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
රිවස්
https://www.ada.lk/breaking_news/අරක්කු-Online-විකිණීමට-රජය-අවසර-නෙදෙයි/11-380157
රිවස්
මේ හා කියනවා මේ බෑ කියනවා.මොකක්ද ජෝක්ස්??
උබලවගේ මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ බැ,මේ හා කියනවා මේ බෑ කියනවා.
කොටුවේ බෝ ගහ ගාව බඩු වගේනේ. තූ විතරක්
Pohottuwe witharai neda machan buddimath aya inne. Mun me gu and p modayoඋබලවගේ මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ බැ,
යකෝ අරක්කු දෙන එකේ අවුලක් නෑනේ. බේබදු හැතිකරේ බීලා මැරෙයි. අඩුම තරමේ රජයට ආදායමක් හරි තියෙනවනේ ඒකෙන්.උබලවගේ මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ බැ,
අපිත් ස' ට තමයි දුන්නේPohottuwe witharai neda machan buddimath aya inne. Mun me gu and p modayo
යකෝ කන්ඩ සල්ලි නැ කියපු උන් ගාව කොහොන්ද අප්පේ බොන්ඩ සල්ලි????යකෝ අරක්කු දෙන එකේ අවුලක් නෑනේ. බේබදු හැතිකරේ බීලා මැරෙයි. අඩුම තරමේ රජයට ආදායමක් හරි තියෙනවනේ ඒකෙන්.

කන්න සල්ලි නෑ කිය කියා මැරෙන්නෙ චම්පකයගේ මීඩියා හැතිකරේනේ මේකේ ඉන්න.යකෝ කන්ඩ සල්ලි නැ කියපු උන් ගාව කොහොන්ද අප්පේ බොන්ඩ සල්ලි????![]()
![]()
![]()
ඔව් ඉතින් බලපන්කො සජබෙ, එක මහාචාර්යවරයෙක් ඉන්නවද පාර්ලිමේන්තු නැ ඉන්න තරමක් ඉන්නෙ හරක්..උන්ට ආවඩන කුක්කොත් එහමනෙ ඉතින්..Pohottuwe witharai neda machan buddimath aya inne. Mun me gu and p modayo
අහ් ඒක මිසක්, පොල්තෙල් කාලක් ගන්ඩත් සල්ලි නැ කියල අඩපු උන් ගාව අරක්කු ගහන්ඩ සල්ලි කොහෙදන් කියල මම මේ බැලුවෙ,කන්න සල්ලි නෑ කිය කියා මැරෙන්නෙ චම්පකයගේ මීඩියා හැතිකරේනේ මේකේ ඉන්න.


මාංචු සහ අත් විලංගු රැගෙන අතේඔව් ඉතින් බලපන්කො සජබෙ, එක මහාචාර්යවරයෙක් ඉන්නවද පාර්ලිමේන්තු නැ ඉන්න තරමක් ඉන්නෙ හරක්..උන්ට ආවඩන කුක්කොත් එහමනෙ ඉතින්..
අහ් ඒක මිසක්, පොල්තෙල් කාලක් ගන්ඩත් සල්ලි නැ කියල අඩපු උන් ගාව අරක්කු ගහන්ඩ සල්ලි කොහෙදන් කියල මම මේ බැලුවෙ,
------ Post added on Jun 16, 2021 at 11:48 PM
යකෝ අපිට සල්ලි තියෙනවා බොන්න තමයි විදිහක් නැත්තේ. මදැයි හෙට ඕඩරයක් දාලා සෙට් වෙන්න හිටියාඅහ් ඒක මිසක්, පොල්තෙල් කාලක් ගන්ඩත් සල්ලි නැ කියල අඩපු උන් ගාව අරක්කු ගහන්ඩ සල්ලි කොහෙදන් කියල මම මේ බැලුවෙ,
------ Post added on Jun 16, 2021 at 11:48 PM
පෙරන් බීපන්,මහ දෙයක් නැ මම දැක්ක යු ටියුබ් තියෙනව කරන විදි,යකෝ අපිට සල්ලි තියෙනවා බොන්න තමයි විදිහක් නැත්තේ. මදැයි හෙට ඕඩරයක් දාලා සෙට් වෙන්න හිටියා![]()
විඩියෝ මොකා දැම්මත් උස්සන් ආවෙ මේකට අපි නෙමෙනෙ, ඒකට වටවෙලා ඇඩුවෙත් අපි නම් නෙමේ, උස්සන් ආව උන් අඩපු උන්ම බලාගන්ඩ ඕන ඒව..හැබැයි ඒ පොල් තෙල් නෑ කියලා අඬලා වීඩියෝ එක දැම්මෙ නම් බයියෙක් වෙන්න ඕනේ