Pizza Hut Promotion Quality

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    PizzaHut එකෙ ඔය HNB credit කාඩ් වලට buy one get 1 free වගේ ප්‍රොමෝශන් වලට දෙන පීසා වල කොලිටි එක ගොඩාක් වෙනස් ද බන්?

    හරියට අර KFC එකේ 12pc Chicken බකට් එකට 8pc එක free දෙද්දි පිහාටු කෑලී, ඩ්‍රම්ස්ටික් කෑලී ගොඩාක් දාල දෙනව වගේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    කිචන් එකේ උන් දන්නේ නැහැ කස්ටර්මර් පේ කරන විදිය.
     
    • Like
    Reactions: ranilplus

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    කිචන් එකේ උන් දන්නේ නැහැ කස්ටර්මර් පේ කරන විදිය.

    එහෙමද. මන් හිතුව KFC වගේ අජපල් ඇති කියල. ප්‍රොමෝශන් කියල ඔක්කොම සුන් බුන් ටික දීල දානව උන් නම්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    PizzaHut එකෙ ඔය HNB credit කාඩ් වලට buy one get 1 free වගේ ප්‍රොමෝශන් වලට දෙන පීසා වල කොලිටි එක ගොඩාක් වෙනස් ද බන්?

    හරියට අර KFC එකේ 12pc Chicken බකට් එකට 8pc එක free දෙද්දි පිහාටු කෑලී, ඩ්‍රම්ස්ටික් කෑලී ගොඩාක් දාල දෙනව වගේ.

    mama danna wdytanam kyna tharam hodatama denne na
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    mama danna wdytanam kyna tharam hodatama denne na

    ඒක තමයි. මන් හිතන්නෙ ප්‍රොමෝශන් ඔර්ඩර්ස් ගැන මැනෙජ්මන්ට් එකෙන්ම කිචන් එකට ඉන්ෆෝම් කරනවා. ලෝ කොලිටි දාන්න කියලා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඒක තමයි. මන් හිතන්නෙ ප්‍රොමෝශන් ඔර්ඩර්ස් ගැන මැනෙජ්මන්ට් එකෙන්ම කිචන් එකට ඉන්ෆෝම් කරනවා. ලෝ කොලිටි දාන්න කියලා.

    ow bn mnhri dala tyna ekak ewanwa
     
    xcalifer

    Active member
  • Sep 3, 2011
    252
    106
    43
    normally ehama karanne nee. habai dana quantity eka outlet anuwa poddak wenas wenwa enna eka anuwa. eka ethin promation nemai normal gaththath ehamy
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    ඔව් එහෙම එකක් තියෙනවා

    ඒවායේ රොටිය විතරයි ලොකු

    අනික් එව්වා ඊට වඩා රහයි