පිබිදෙන usa cricket

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචංලා ඇමරිකාවේ 🇺🇸 cricket team 🏏 එකක් ෆෝම් කරනවා ලංකාවේ එහෙම හෙන සෙට් එකකට ඇමරිකාවේ citzen අරං cricket team එකට ගන්නලු යන්නේ
    hqdefault.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    :P So 400 x 4 is a team sport now? If it is what about Jamaica

    Ai ban ubala mewwata team sports kiyanne? :P It is like Michael Phelps and his bitches. Michael Phelps is retired and we are waiting for olympics

    Track and field kiyanne individual sports ne ban.
    Basketball nan hari. Eth un paradinawa hitapu gaman olympics waladi. Anika loke godak ratawal Basketball scene ekata loku aasawak naane.
    Un kawadaawath wena ratak excel karapu sports challenge karala naane ban.
    Football paradinawa (Un gahana ara labbe football newe)
    Rugby paradayi
    Cricket loweth na
    Hockey paradayi

    USA dinanne
    Amarican Football - Unma gahagena un celebrate karanawa
    Baseball - Anik un gananwath ganne na
    Basketball - Meka witharai valid. Scene eka thiyenne anik ratawal meka lokuwata push karanne na. Yao Ming china indan USA aawa NBA gahannama mokada china wala ehema Basketball gana wadiya unanduwak na. Team Sports wala udama inne Football, Cricket and Rugby mokada godak ratawal me title 3 dinanna try karanwa. Competitive games mewwa.

    අම්මො බං පොඩි sarcasm පාරක් දැම්මෙ🤦
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,055

    ඔව් බන් ක්‍රිකට් වගේ එකක් සල්ලි තිබ්බට ගොඩ දාන්න බෑ....ඕනිම ස්පෝර්ට් එකක් ඉතින් එහෙම වෙන්න ඇති...
    ඔය Canada, Netherlands, UAE උන් එහෙමත් කොච්චර පිටරට උන් දාගෙන ගහනවද ලොකු සීන් එකක් නෑනේ.....
    ඒකට ඉතින් රටක් විදිහට 'ඇඟෙන්ම' එන්න ඕනි සීන් එකක්...:P
     
    • Like
    Reactions: Solo Rider

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මොනව කරන්නද, තව එකෙක් swimming relay ත් දාල 😆
    USA හරි Canada හරි උන් cricket world එකකට ආවනේ නේද එක පාරක්.
    උන් cricket ගහන්නේ නැත්තේ මට තේරෙන හැටියට cricket ගහන්නේ British colonials ල හින්ද වෙන්න ඕනි.
    හැබැයි දැන්නං scene එක ටිකක් වෙනස් නෙ. උන metric වලට සමහර එව්වා මාරු වෙලා.
    අනික උන් sports වලට enter උනත් අනික් රටවල් වල උන්ට citizen දීල ගස්සයි. ලෝකේ අම්බලම වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    මට පෙන්නෙ ලොකෙ යම් බලවත් කමක් තියෙන රටවල් ගොඩක් ටීම් ස්පොර්ට්ස් වලට ලොකෙ ඇතුලෙ ෆේල් .

    ඇමරිකාව ටීම් ස්පොර්ස්ට්ස් වලට ලොකෙ ඇතුලෙ ෆේල් .
    චීනෙත් එහෙම තමා .
    රුසියාවත් එහෙම තමා .

    ටීම් ස්පොර්ස්ට් වලට එක්සෙල් වෙලා තියෙන්නෙ ගොඩක්ම

    ෆුට්බොල් නම් ඔය දකුණු ඇමරිකාව ,
    යුරොපෙ වගෙ රටවල් .

    රග්බි නම් අර බ්‍රිටිෂ් කොලනීස් වල තමා
    ක්‍රිකට් බ්‍රිටිෂ් කොලනීස් වල තමා

    රටක් විදියට මන් දැක්ක හොඳම ස්පොර්ට්ස් කන්ට්‍රි එක ඕස්ට්‍රෙලියාව.
    උන් ඔලිම්පික් ගියත් තැනක ඉන්නවා
    ටීම් ස්පොර්ට්ස් ගත්තොත් රග්බි වලත් උන් ටොප් ලෙවල් එකෙ .
    ක්‍රිකට් වල ඉතිං අහන්න දෙයක් නැහැ නෙ ?
    ෆුට් බෝල් උනත් උන් වර්ල්ඩ් කප් නියොජනය කරනවා
    ඒ වගෙම හොකී වලත් මන් හිතන්නෙ උන් තැනක ඉන්නවා.

    • Like
    Reactions: Sonique

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    USA හරි Canada හරි උන් cricket world එකකට ආවනේ නේද එක පාරක්.
    උන් cricket ගහන්නේ නැත්තේ මට තේරෙන හැටියට cricket ගහන්නේ British colonials ල හින්ද වෙන්න ඕනි.
    හැබැයි දැන්නං scene එක ටිකක් වෙනස් නෙ. උන metric වලට සමහර එව්වා මාරු වෙලා.
    අනික උන් sports වලට enter උනත් අනික් රටවල් වල උන්ට citizen දීල ගස්සයි. ලෝකේ අම්බලම වගේ.

    ක්‍රිකට් වගේ ඒව උන්ට දිග වැඩි ඇති, නමුත් T20 නිසා ඉස්සරහට වෙනස් වෙයි. හිතල බලපන්කො ටෙස්ට් ක්‍රිකට් එහෙම කොච්චර කාලකණ්නි සෙල්ලමක්ද.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ක්‍රිකට් වගේ ඒව උන්ට දිග වැඩි ඇති, නමුත් T20 නිසා ඉස්සරහට වෙනස් වෙයි. හිතල බලපන්කො ටෙස්ට් ක්‍රිකට් එහෙම කොච්චර කාලකණ්නි සෙල්ලමක්ද.
    sports ඔක්කොම කාලකන්නි වැඩ තමා බන්. ඔව්වගෙන් මෙලෝ එකෙක්ට මෙලෝ වැඩක් නෑනේ. teledrama වගේ.
    USA අලුත් team එකක් දැම්මොත්නං අපිට shape එකේ අන්තිමය වෙන්නේ නැතුව ඉන්න පුළුවන් පොඩී.... chance එකක් තියනවා.
    එත් sure නෑ අපේ යක්ක පුතුන්ගේ පුදුම හැකියාවක්නේ තියෙන්නේ.

    මට පෙන්නෙ ලොකෙ යම් බලවත් කමක් තියෙන රටවල් ගොඩක් ටීම් ස්පොර්ට්ස් වලට ලොකෙ ඇතුලෙ ෆේල් .

    ඇමරිකාව ටීම් ස්පොර්ස්ට්ස් වලට ලොකෙ ඇතුලෙ ෆේල් .
    චීනෙත් එහෙම තමා .
    රුසියාවත් එහෙම තමා .

    ටීම් ස්පොර්ස්ට් වලට එක්සෙල් වෙලා තියෙන්නෙ ගොඩක්ම

    ෆුට්බොල් නම් ඔය දකුණු ඇමරිකාව ,
    යුරොපෙ වගෙ රටවල් .

    රග්බි නම් අර බ්‍රිටිෂ් කොලනීස් වල තමා
    ක්‍රිකට් බ්‍රිටිෂ් කොලනීස් වල තමා

    රටක් විදියට මන් දැක්ක හොඳම ස්පොර්ට්ස් කන්ට්‍රි එක ඕස්ට්‍රෙලියාව.
    උන් ඔලිම්පික් ගියත් තැනක ඉන්නවා
    ටීම් ස්පොර්ට්ස් ගත්තොත් රග්බි වලත් උන් ටොප් ලෙවල් එකෙ .
    ක්‍රිකට් වල ඉතිං අහන්න දෙයක් නැහැ නෙ ?
    ෆුට් බෝල් උනත් උන් වර්ල්ඩ් කප් නියොජනය කරනවා
    ඒ වගෙම හොකී වලත් මන් හිතන්නෙ උන් තැනක ඉන්නවා.
    First British then Aussy
    ------ Post added on Jun 17, 2021 at 2:51 PM
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    sports ඔක්කොම කාලකන්නි වැඩ තමා බන්. ඔව්වගෙන් මෙලෝ එකෙක්ට මෙලෝ වැඩක් නෑනේ. teledrama වගේ.
    USA අලුත් team එකක් දැම්මොත්නං අපිට shape එකේ අන්තිමය වෙන්නේ නැතුව ඉන්න පුළුවන් පොඩී.... chance එකක් තියනවා.
    එත් sure නෑ අපේ යක්ක පුතුන්ගේ පුදුම හැකියාවක්නේ තියෙන්නේ.

    First British then Aussy
    ------ Post added on Jun 17, 2021 at 2:51 PM
    නැහැ බ්‍රිටිශ් ගන්න බැහැ .
    මොකද උන් ක්‍රිකට් ,රගර්, ෆුට්බොල් වලදි වෙන වෙනම තරඟ කරන්නෙ.
    එත් ඔලිම්පික් වල එක ධජයක් යටතෙ.

    ක්‍රිකට් වල උනත් ලොකු ප්‍රෆොර්මන්ස් නැහැ නෙ උන්ගෙ .
    යන්තම් ඔන්න දින්නා වර්ල්ඩ් කප් එකක් උන්ගෙ රටෙදිම උන්ගෙම නීති නිසා.

    ක්‍රිකට් වගේ ඒව උන්ට දිග වැඩි ඇති, නමුත් T20 නිසා ඉස්සරහට වෙනස් වෙයි. හිතල බලපන්කො ටෙස්ට් ක්‍රිකට් එහෙම කොච්චර කාලකණ්නි සෙල්ලමක්ද.
    ස්පොර්ට්ස් සෙරම කියන්නෙ කාලකණ්ණි දේවල් තමා බන් .
    රොමන් අධිරාජ්‍ය කාලෙ ක්‍රීඩා තරඟ තිබ්බෙ මිනිස්සුන්ට රටෙ ප්‍රශ්න අමතක කරවන්නළු .
    ------ Post added on Jun 17, 2021 at 3:39 PM