Gewal Dorawal Sell Karala Rata yanna Baluwe

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Hitiyoth nan Kannath nathi wena scene ekak ban tiyenne thawa 2 years wage wenakota.Salli tibbath therumak na..One widihata kanna bonna Inna bari nan.Gewal dorwal sell karala danma pana gaththanan hodai wage...Moko hithanne ubala
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඒක තමා දැන් කරන්න තියෙන හොඳම දේ.

    මචං උඹ බලපු රටවල USD 1 මිලියන් කියන්නෙ හොඳ ගානක් ද?
    ------ Post added on Jun 18, 2021 at 12:11 PM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    Yanna puluwan ban.. Salli thama one.
    ඇයි බං ඔච්චර ගොබ්බ,
    උන්ට සල්ලි විතරක් ඕනි නම් මෙලහකට මෙහෙන් කොච්චර උන් ගිහිල්ලද, උඹට ඒ රටවල් වල ඉන්වෙස් කරන්න තරම් සල්ලි තියන පොරක් නම් උඹ මේකේ thread දාද ඉන්නේ නෑ බං

    ලංකාවට මේ වගේ දේවල් වෙන්න උඹලා වගේ උනත් බලපෑවා දේශපාලනය ම විතරක් නෙවෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,732
    66,951
    113
    Canada 5 people investor visa is the best.All you need is 5 people to start up a business totalling $75000 as investment.All 5 people can contribute to capital.All 5 will be able to access pr after 3 years.But it comes with a downside if any one person leave the business all others will loose the oportunity to apply pr.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    Canada 5 people investor visa is the best.All you need is 5 people to start up a business totalling $75000 as investment.All 5 people can contribute to capital.All 5 will be able to access pr after 3 years.But it comes with a downside if any one person leave the business all others will loose the oportunity to apply pr.
    75000$ ට පුලුවන්ද?