Questions kesel amu kola kapeema

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,082
    4,101
    113
    Kesel gahaka amu kola pol aththak wage watila kadunahama e kole mulinma kapala daana eka harida?

    nathnam ehemam thiyanna oneda?

    [is it ok to completely cut the young leaves from banana tree if they are broken due to external causes like hit by a coconut leaf?]
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    කෙසෙල් කොළ කැපුවම ඒ ගහේ හැදෙන කෙසෙල් කැනේ ඇවරිගාන අඩු වෙනවා කියලා පැරැන්නෝ කියනවා.

    කතාවට කියන්නේ එක කොලයක් කැපුවොත් එක ඇවරියක් අඩු වෙනවා කියලා.
     
    • Wow
    Reactions: dilan_randika