hariyata ganan karanna sawendra

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය.

    • Haha
    Reactions: Ragna_SL

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ඔව්. මුන් ඩේටා වරද්දලා. නැත්තං 14 රට අරින්න තිබ්බේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    බලන්න ඉතින්, database ගැන දන්න ජනාධිපති තුමෙක් අපිට හිටිය හින්දා මේ වංචාව අහුවුණා. දැන් දෙපාරක් මැරෙන්න ඕනි නෑ, මැරුණට පස්සේ තමන්ට covid-19 තිබුණද කියලා දිව්‍යලෝකේ දොර ළඟ හිටගෙන report එනකන් බලන් ඉන්න ඕනි නෑ. test kits වලට බොරුවට සල්ලි පිටරට යවන්න ඕනි නෑ. කවදා කොහොම මැරුණත් අපි මැරෙණ මිනිස්සුනේ කියලා හිතාගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනි. තව ඉතින් ඇමති තුමාලා වාහන දෙක තුනක් ගත්තා කියලා වෛරි සිතුවිලි එහෙම ගොඩගහගන්නත් එපා, එතකොට යන්න වෙන්නෙ අපායට. ගෝඨා සරණං ගච්ඡාමි! මහින්ද සරණං ගච්ඡාමි! පොහොට්ටු සරණං ගච්ඡාමි! සාධු!
     
    mun kuhakai therum ganne na
    meka kela weida danna
    hikenaw
     
    • Sad
    Reactions: xVOLDYx