Medical Drugs Info- Sri Lanka

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,697
    1,703
    113
    Kandy
    Medical Drugs Info - Sri Lanka App අලුතින් අප්ඩේට් කරා

    ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම ඖෂධ වල විස්තර එක App එකකින්

    -ඖෂධයේ විස්තර
    -ගෙන්වන සමාගමේ විස්තර
    -ඖෂධයේ Generic නම
    -ඊට අදාල වෙනත් ඖෂධ සන්නාම
    -හදන සමාගම / හදන රට
    -Share කරන්න පුලුවන්
    ඇතුලු විස්තර බොහෝමයක්


    කාටද මේක හොද?

    -Pharmasicts ලාට
    -Pharmasict Assistants ලාට

    -ඖෂධ හා සම්බන්ධ රැකියා කරන අයට
    -Medicine ගැන ඉගෙන ගන්න අයට Brands/ Generic අදුර ගන්න හොදයි
    -නර්සස් ලාට


    බාගත කිරීමට


    Android : https://play.google.com/store/apps/details?id=com.saw1993.medicinefinder
    iOS : Coming Soon

    (STRICTLY FOR MEDICAL PROFESSIONAL USE ONLY)

    WhatsApp Image 2021-06-18 at 10.03.44 AM.jpeg
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,697
    1,703
    113
    Kandy
    Thanks bro
    Thanks bro
    Beheth wala price aeka nedh da macho..?
    aduma gane palana milak dala tiyana ewa wala uparima silara mila hari.

    Thanks
    issrahata mm ekath add krnnm, thanks bro
    AnuradhaRa ට තමා මෙක ගොඩක්ම වටින්නේ
    :lol: :lol: :lol:Only for Medical professional use only
    Drug eke uses and dosage wage ewa nadda ban?
    ewage app gdak thywa bro , drug dictionary search krla blnnna.