'Hanthana' First linux OS from Sri Lanka (හන්තාන)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    'Hanthana' First linux OS from Sri Lanka (හන්තාන)
    1.jpg


    මේක රීපෝස්ට් ද දන්නේ නම් නෑ...:angry::angry::no::no::frown::frown:
    මම අද කියන්න යන්නේ අපේ ශ්‍රී ලංකාවෙන් නිකුත් වුන ප්‍රථම ඕ.එස් එක එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය ගැනයි..:cool::cool::cool:
    නමින් මේක ‘හන්තාන‘..:shocked::shocked:
    මෙය GNU - General Public Licenses යටතේ නිකුත් කළ OS එකක්..
    මෙහි ක්‍රියාකරුවන් වන්නේ Danishka Navin - Malinthe Samarakoon ඇතුළු කණ්ඩායමයි...
    ඉතිං මෙය ලාංකිකයන් හැටියට අපිට ගොඩක් වැදගත් දෙයක්...
    මේක නිකුත් වුනේ කවදාද කියලනම් දන්නේ නෑ...ඒ වුණත් වැදගත් නිසයි දැම්මේ..

    "හන්තාන යනු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක උදෙසා ලිනක්ස් ( Linux ) පාදක කරගනිමින්, Fedora සම්මිශ්‍රණය කරමින් නිපදවූ මෙහෙයුම් පද්ධතියකි. සාමාන්‍ය PC එනම් i386 සහ x86_64 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live DVD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

    Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය යෙදුම් විශාල ප්‍රමාණයක් පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

    හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ." :yes::yes:
    දැන් අපි මේ මෙහෙයුම් පද්ධතියේ විස්තර ටිකක් බලමු..
    මේ මෙහෙයුම් පද්ධතියත් සමග පහත දැක්වෙන මෘදුකාංග ස්වයංක්‍රීයවම ස්ථාපනය (ඉන්ස්ටෝල්) වෙනවා...

    Office අංශයෙන් පහත දැක්වෙන ඒවා
    • OpenOffice Writer
    • OpenOffice Calc
    • OpenOffice Impress
    • OpenOffice Base
    • OpenOffice Math
    • OpenOffice Draw

    Internet අංශයෙන්
    %E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%20%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%C2%BB%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%82%E0%B6%9C-100957.png


    Graphics අංශයෙන්
    999386-915201274604am.png


    Development අංශයෙන්
    568195-915201274739am.png


    ඇතුළු සෑම අංශයකටම අදාළ තොරතුරු පහත ලිංකුවෙන් :P:rofl: ඔබට දැකගැනීමට පුළුවන්...
    ඩිවලොප්මන්ට් කරන අයට වගේ වැදගත් වන බොහෝමයක් සොෆ්ට්වෙයාර් මෙහි අඩංගු වෙනවා...
    ඇත්තටම මෙය ඉතා වටිනා මෙහෙයුම් පද්ධතියක් ලෙස නම් කරන්න පුළුවන්...


    දැන් අපි එහි තිරපිටපත් කිහිපයක් බලමු..
    Login Screen
    0.jpg


    Desktop
    1.jpg


    Applications
    4.jpg


    VLC Player
    6.jpg


    Mixx App
    38.jpg


    FireFox Browser
    26.jpg


    අනිකුත් සියලුම තිරපිටපත් -- http://www.hanthana.org/si/screenshots.php

    ඉතිං උඹලට මේක බාගන්න පුලුවන් මෙතනින්ම
    75459-915201275704am.png

    බාගත ))

    Latest Release: Hanthana 15.5 i386 DVD ISO ~ 3.8 GB
    Get Hanthana 15.5 (i386) from the LEARN network: Download Now
    Get Hanthana 15.5 (i386) from the SourceForge.net: Download Now
    Get Hanthana 15.5(i386) from the ibiblio: Download Now



    අන්තර්ජාලයෙන් හන්තාන iso ගොනුව ලබා ගැනිමට නොහැකි නම් CD තැටියක් පහත දායකයෙකුට ලබා දීම මඟින් ඔබට පිටපතක් ලබා ගත හැක..

    ඩබ්ලියු. එච් කල්ප පැතුම් ඉංජිනේරු පීඨය - මොරටුව විශ්ව විද්‍යාලය
    කුෂාන් චාමින්ද ඉංජිනේරු පීඨය - රුහුණු විශ්ව විද්‍යාලය
    ගයාන් කල්හාර ගාල්ල
    මලින්ත සමරකෝන් මහනුවර
    ගයාන් තාරක බටපොල



    ***
    අන්තර්ජාල සබඳතාව මන්දගාමී ද?
    iso[AT]hanthana[DOT]org වෙත ලියන්න.
    හන්තාන ලබා ගැනීමට ඔබට සහාය විය හැකි කෙනෙක් අප සොයා දෙන්න උත්සාහ කරන්ම්.
    ***


    ------------------------------------------------------------------------------
    (c) Copy Rights Reserved of this Article. - 2012 by delmar - එළකිරි.කොම්
     
    Last edited: