හිගන දේශය.........

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබල අපි හැමෝම දන්නවා නාමල් ceypetco එකට කීදෙනේන්ක්ව රස්සාවල් වලට දැම්මද කියලා චන්දෙ ලං වෙනකොට. එතකොට තමයි චන්ද එන්නේ.

    නාමල් සිපෙන්ට්කො එකට කී දෙනෙක් දැම්මද මචං?
    දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    නාමල් සිපෙන්ට්කො එකට කී දෙනෙක් දැම්මද මචං?
    දන්නෙ නැති නිසා අහන්නෙ.
    man ahala kiyannam mchn. kamak nh neda?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    උඹ දන්නෙත් නැද්ද....🤦හැමෝම දන්නව කියපු එකක් මම දන්නැති නිසයි ඇහුවෙ.
    pohottuwa oluwa uda thiyan wadagena inna unta ithin owa kiyla wadak nh.
     
    • Haha
    Reactions: dmsupun

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇත්තද? එතකොට උබ දෙමළ උන්ව recruit කරන්ඩ යද්දී born again ඒව අවුලක් උනේ නැද්ද? උන් උබගේ pm දාලා expose කරලා උබට ඇරියන් පස්සෙද උන්ව born again උනේ? උබලට තව මෙහෙම දේවල් මදි.

    onna umbata awasthawa thiyanawa oya kiwwa de oppu karanna….oya dapu pm ekata anith kollonwa add karanna kiyapan…😏…..ehema bari nam umba ponnaya….umbata kochchara kal Oneida okays kollonwa add karanna? 😂
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඇයි බං රජයට කියන්න බැරි vacancies නැතුව මොන degree තිබ්බත් රජයෙ ජොබ් දෙන්නෙ නෑ කියල. සමහර ආයතන වල අතිරික්ත සේවකයො ගොඩක් ඉන්නව මං අහල තියන විදිහට.
    මුං චන්දෙ ගන්න ඕනිවට ඔහෙ job දෙනව. ඊට පස්සෙ කීයක් හරි රට ඇතුලට ගේන මිනිස්සුන්ගෙන් ගාන කපාගෙන අරුන්ට පිනට පඩි දෙනව.
    අනික් එක අපේ බහුතරයකගෙ attitudes. අඳුරන කෙනෙක් ඉන්නව නම් පෝලිමක් හරි පනින්න බලන්නෙ. Politicians ලාට බැනල වැඩකුත් නෑ. උනුත් මේ සමාජෙම ඉඳලනෙ parliament යන්නෙ.
    අපි ඉස්කෝල වලින් මීට වඩා කොන්දක් තියෙන මිනිස්සු හදන්න ඕනි.
    Campus වලට කියල දෙන්න ඕනි මොකක් හරි subject එකක ඉගෙන ගන්න ඕනි ඒ subject එකට තියන ආසාවට මිසක් job එකක් ගන්නම නෙමෙයි කියල.
     
    • Like
    Reactions: Lahiru Dayan

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    onna umbata awasthawa thiyanawa oya kiwwa de oppu karanna….oya dapu pm ekata anith kollonwa add karanna kiyapan…😏…..ehema bari nam umba ponnaya….umbata kochchara kal Oneida okays kollonwa add karanna? 😂
    ඉතින් මං උබෙන්නේ ප්‍රශ්ණේ ඇහුවේ? ඹය දාලා තියෙන PM උබ ඇරියද නැද්ද? ඔවිද නැද්ද? එච්චරයි. වටේ යන්නේ නැතිව උත්තරයක් දීපන්. වැඩේ එතනින් ඉවරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉතින් මං උබෙන්නේ ප්‍රශ්ණේ ඇහුවේ? ඹය දාලා තියෙන PM උබ ඇරියද නැද්ද? ඔවිද නැද්ද? එච්චරයි. වටේ යන්නේ නැතිව උත්තරයක් දීපන්. වැඩේ එතනින් ඉවරයි

    ehema pm yawala na…. Dan umbata konda pana thiyanawanam kiyapan ohoma kiyanna unta pm walata add karanna kiyala… harine…ehema karanna barinam umba ponnaya….

    උඹ දන්නෙත් නැද්ද....🤦හැමෝම දන්නව කියපු එකක් මම දන්නැති නිසයි ඇහුවෙ.

    poddak indapan dan supervisor gen ahala kiyayi 😂
    ------ Post added on Jun 19, 2021 at 11:22 AM
     
    • Haha
    Reactions: dmsupun

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ehema pm yawala na…. Dan umbata konda pana thiyanawanam kiyapan ohoma kiyanna unta pm walata add karanna kiyala… harine…ehema karanna barinam umba ponnaya….
    කොන්ද ගැන නම් දන්නේ නෑ, උඹේ #යිය නම් පන නෑ කියලා දන්නවා, මේ මට හැමදාම රෑට එන්න බෑ හයිඩ්‍රොලික් පාරක් වත් දාගනින්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ehema pm yawala na…. Dan umbata konda pana thiyanawanam kiyapan ohoma kiyanna unta pm walata add karanna kiyala… harine…ehema karanna barinam umba ponnaya….

    poddak indapan dan supervisor gen ahala kiyayi 😂
    ------ Post added on Jun 19, 2021 at 11:22 AM
    නිකන් පලයන් බං යන්න. මන් උබෙන් කෙලින් ප්‍රශ්නයක් ඇහුවා, උබ ඒකට උත්තරේ දුන්නා එහෙම pm එකක් උබ ඇරියේ නෑ කියලා. කතාව එච්චරයි.

    PM ලැබුන එකා මේක දැකලා මේකට reply කරොත්, උබලා දෙන්නට ඒක බේරගන්න පුළුවන්.

    එතකන් උබ කියපු එක මට තාවකාලිකව හරි පිලිගන්ඩ වෙනවා. එච්චරයි

    උබ recruit කරන්න pm ඇරපු හැම එකාටම ඒ pm මේකේ දාන්ඩ කිය කිය ඉන්න කාටද බන් අමාරුවක් තියෙන්නේ?

    උබෙන් pm ලැබුණ එකෙක් මේකේ ඒවා දානකන් උබ දෙමළ උන්ට recruiting pm දැමිමේ නෑ කියලා තාවකාලිකව මම පිලිගන්නවා 😉
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඔය හුත්තලනම් ගෙටම කරල තියන්න ඕනේ. ජොබක් නෑ කියලා හොයාගන්න බලන්නේ නැති උන් රස්සාවක් දීල වැඩ කරයිද ? නෑ උන් කරන් නෑ ඉතින් ඕම උත්ඝෝශණය කර කර ගෙටම නාකි වෙලා මැරිල යන එක තමා හොද .
     
    • Like
    Reactions: slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    ඔය හුත්තලනම් ගෙටම කරල තියන්න ඕනේ. ජොබක් නෑ කියලා හොයාගන්න බලන්නේ නැති උන් රස්සාවක් දීල වැඩ කරයිද ? නෑ උන් කරන් නෑ ඉතින් ඕම උත්ඝෝශණය කර කර ගෙටම නාකි වෙලා මැරිල යන එක තමා හොද .
    අනුවා ගෙටම නාකි වෙලා මැරිල යන්න දෙන්න ඕනේ.