මොකක්ද මේ කැළනි හිගන කථාව...

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    ඊයේ රෑ බස් එකේදිත්, කෝච්චියේත්, කඩයකට ගියාම එතනත් හැමෝම ලංකවේ ටීම් එකට කැළණි හිගන්නෝ කියලා බනිනවා බං..
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කොහොම හරි කමක් නෑ සිංහලුන්ට ක්‍රිකට් එපා වෙන්නයි ඕනේ.
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    කොහොම හරි කමක් නෑ සිංහලුන්ට ක්‍රිකට් එපා වෙන්නයි ඕනේ.
    ඇත්ත. අපේ උන් උඩ දාගෙන බලන්නැත්තං ඕක කොහොමත් එකයි. තිබ්බත් එකයි නැතත් එකයි සීන් එකේ.
    අනික බැලුව කියල මොකෙකුටවත් සත පහකවත් වැඩකුත් නෑ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මැච් ඉවර වෙලා, කැලණියේ නාකි බඩු පොට් එකකට සෙට් එක යනවා ඇති