වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ඊයේ උදේ මගේ ෆිට් යාළු අක්කා කෙනෙක් මට කෝල් කරා. ඒ අක්ක මාරම ලස්සනයි. හරියට නිකන් අර Actress පුජා උමර්ශේකර් වගේ. එයා යාළු වෙලා හිටියේ ලංකා බැංකුවේ වැඩ කරන කොල්ලෙක් එක්ක . උට ලංකා බැංකුවේ හොඳ තනතුරකුත් තිබ්බා. ඌ හෙන හැන්ඩි ඩයල් එකක්. මුන් දෙන්නා ලව් එක නැවැත්තුව දැනට මාස හයකට කලින් වගේ.

    ඊයේ උදේ මේ අක්කා කෝල් කරලා කියනවා මල්ලි මම මැරී කරනවා. රෙජිස්ටර් කරනවා ලබන මාසේ . උබ අනිවාර්යයෙන්ම වරෙන් කියලා. ඉතින් මම ඇහුව කවද මැරී කරන්නේ කියලා. පස්සේ මෑන්ස් ගේ FB ප්‍රොෆයිල් එක එවුවා. හත්වලාමේ මම ඌව දන්නවා. ඌ ඇවිල්ලා මගේ යාලුවෙක්ගෙ බොසෙක්. හැබැයි පට්ට සල්ලි තියන පොරක්.

    ඌ ඇවිල්ල හද්ද නාකි ඩයල් එකක්. උට වයස 39. අක්කට වයස 23 කියහන්කෝ. අඩෝ මට තේරෙන්නේ නැහැ බන්. මේකිට වෙන කොල්ලෝ නැද්ද බන්. අනෙක බන් අක්කගේ ෆැමිලි එකට නොසෑහෙන සල්ලි තියන බිස්නස් ෆැමිලි එකක්. ලංකාවේ ලොකුම Company එකක ඩිරෙක්ටර් කෙනෙක් තමයි අක්කගේ තාත්තා. අක්කගේ තාත්තා පදින්නේ BMW එකක්. අක්කට අරන් දීලා තියෙන්නේ peugeot 3008 එකක්. තව ගෙදර අයට වෙනම වාහන බන්. මෙයා බඳින නාකියටත් මම හිතන්නේ ටිකක් ලොකු IT Company එකක් තියනවා. අඩෝ මට තේරෙන්නේ නැහැ මෙකි මෙච්චර මෝඩද කියලා බන්. මේ අක්ක ගොඩක් ලස්සනයි. අර නාකියත් හැන්ඩි එකෙක්. ඒත් උට වයසයි. එක්කෝ උගේ හැන්ඩි කමට රැවටුනාද. නැත්නම් සල්ලි වලට වහ වැටුනා කියලා කියන්නත් බැහැ මොකද මේ අක්කට සල්ලි තියනවා.

    මම හිතන්නේ අක්කගේ දෙමවුපියෝයි බදින්න යන එකයි අතර වයසින් ලොකු ගැප් එකක් නැහැ. බදින එකාට වඩා දෙමුපියෝ වයස අවුරුදු 6 හෝ හතකින් වඩා වැඩි ඇති. ඔලුවත් එක්ක අවුල් උනා බන්.
    akkage photo ekak dapan balanna, ethakota piligannam.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya uba kiyana ( akka, wayasa 39 pora, lanka bank eke aiya, uba ) set ekem FB links tika dapan.
    FB tika wishlashanaya nokara kisi deyak kiyanna be?

    uba ude hawasa akka welenna dala thiyana Jangi balala athe gahanawa athi ? a nisa ubata irisiya athi akka aruwa mary karala yana ekata
     
    • Haha
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අක්කට 23යි කියනේ තොට 17යිද ... ඕව තේරෙයි ලොකු උනාම අනුන්ගේ මගුල් හොයන නැතුව ගිහින් බුදියගනින් ... අක්කටත් තේරෙයි පස්සේ ... 23 බැන්දේ ගොන් කම කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සිහියකින් දෙයක් දකින්න බැරි බහුතරයකට සමහර දේවල් පේන්නෙ මානසික ලෙඩ වගේ තමයි. :lol: හැබැයි ඒ වගේ වැඩි දෙනෙක්ට ප්‍රශ්නයක් ආවම ජීවිතේ එපා වෙනව.
    සැබෑ බෞද්ධයෙක් සොයා දෙන්න
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    වයසට යන එක ප්‍රශ්නයක් නොවෙයි සහෝලා. මමත් දවසක 39 වගේ වයසකට යනවා. ඒත් තමන්ගේ වයසට ගැලපෙන කසාදයක් කරගන්න මිනිස්සු දැන ගන්න ඕනේ. නැත්නම් අර අක්කට කරන්නේ ලොකු අසාධාරණයක්. වයස 39 වගේ මැදි වියේ වයසක කෙනෙක් ට ගැලපෙන්නේ 35 > වැඩි කෙනෙක්. ඒවගේම 38 වඩා බාල කෙනෙක්.

    කට්ටිය මට නිකන් කින්ඩියට කමෙන්ට් දාල තිබ්බ මම ඉස්කෝලේ යන එකෙක් කියලා. මම ඉස්කෝලේ ගිහින් එවරයි. මම උසස්පෙළ ඉවර කරලා ඉන්නේ . දැන් BIT එක කරන්න ඉන්නේ. වයස 20ක චන්ද බලය හිමි වැඩිහිටි පුරවැසියෙක්. උපන්නේ 2001 අවුරුද්දේ. මගේ වයස මට ප්‍රශ්නයක් නොවේ නම් සහෝලා ඒක අදාළ කරගන්න එපා.
     
    Last edited:

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    වයසට යන එක ප්‍රශ්නයක් නොවෙයි සහෝලා. මමත් දවසක 39 වගේ වයසකට යනවා. ඒත් තමන්ගේ වයසට ගැලපෙන කසාදයක් කරගන්න මිනිස්සු දැන ගන්න ඕනේ. නැත්නම් අර අක්කට කරන්නේ ලොකු අසාධාරණයක්. වයස 39 වගේ මැදි වියේ වයසක කෙනෙක් ට ගැලපෙන්නේ 35 > වැඩි කෙනෙක්. ඒවගේම 38 වඩා බාල කෙනෙක්.

    කට්ටිය මට නිකන් කින්ඩියට කමෙන්ට් දාල තිබ්බ මම ඉස්කෝලේ යන එකෙක් කියලා. මම ඉස්කෝලේ ගිහින් එවරයි. මම උසස්පෙළ ඉවර කරලා ඉන්නේ . දැන් BIT එක කරන්න ඉන්නේ. වයස 20ක චන්ද බලය හිමි වැඩිහිටි පුරවැසියෙක්. උපන්නේ 2001 අවුරුද්දේ. මගේ වයස මට ප්‍රශ්නයක් නොවේ නම් සහෝලා ඒක අදාළ කරගන්න එපා.
    Ade umba bit karanawada?
    ooka umbata set wenne naa ne itin.
    unta sallith thiyenawanm lassanath thiyenawanm un bandagaththa den bn.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Ade umba bit karanawada?
    ooka umbata set wenne naa ne itin.
    unta sallith thiyenawanm lassanath thiyenawanm un bandagaththa den bn.

    මට BIT සෙට් නොවෙන්න හේතුවක් නැහැ සහෝ. මම කොමස් වලින් කරේ C2 S 1 තියනවා. BIT කරන්න අවම සුදුසුකම S තුනක්.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් කසාදයක් කරගනන්වනම් කරගන්නේ මගේ වයසට ගැලපෙන්න.
    මිනිස්සුන්ගෙ අදහස් එක එක කරුණු කාරණා මත වෙනස් වෙනව. උබේ වෙනස් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Didy and Yetiya

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මට BIT සෙට් නොවෙන්න හේතුවක් නැහැ සහෝ. මම කොමස් වලින් කරේ C2 S 1 තියනවා. BIT කරන්න අවම සුදුසුකම S තුනක්.
    ane bn man kiwwe bit set wenne naa kiyala newei.kella gana kiwwe.
    හයියෝ.😂😂