Lasantha Wickramasinghe oecsl builtapps.com ප්‍රෝඩාව

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    lol mama lasanthata kamati na ban. Balapan man utama banala me thread eke post ekak dala tiyenawa. Man kiyanne okun okkoma ekai kiyala. Mark ta wada lasantha proda karayekda, ow mama ekangai.
    ඕකෙ කියන්නෙ ශෝ ඕෆ් එක ගැන මිසක් සල්ලි ගැන නෙවෙයි. බලපං ඔච්චර සල්ලි තියෙන එකා උගේ වාහනයක් ගැන වත් පොටෝ එකක් දාල තියෙනවද කියල ඉන්ස්ටග්‍රෑම් එකේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,816
    113
    අදාල නෑනේ
    එතකොට මොනවද උගේ ඇත්ත බිස්නස් බං?
    ඌ වෙන ක්‍රම වලින් සල්ලි හම්බ කරනව ඇති. මට ඒක අදාල නෑ අනික මම කියන්නෙ නෑ ඌ ඩ්‍රග් ඩීල් කරනව ඇති කියල.

    මම දැකපු දේ තමයි ඌ ඔය Fiverr එක වගේ දේවල් ඉස්සරහට දාන්නෙ කට්ටියව මිස් ලීඩ් කරන්න. උඹ දන්නව ඇතිනෙ Odesk, Elance එහෙම තිබ්බ කාලෙ Fiverr කියන්නෙ මොන හිඟන සයිට් එකක්ද කියල.

    මම කියන්නෙ උගෙ ඉන්කම් ස්ට්‍රීම්ස් ඌ එක්ස්පෝස් කරන්නෙ නෑ (ඒක හොඳ ස්ට්‍රැටජි එකක්)

    ඒ වගෙම රත්තරං වගෙ එකෙක්ට ලං වෙන්නෙත් නිකන් වෙන්න බෑ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    ඌ වෙන ක්‍රම වලින් සල්ලි හම්බ කරනව ඇති. මට ඒක අදාල නෑ අනික මම කියන්නෙ නෑ ඌ ඩ්‍රග් ඩීල් කරනව ඇති කියල.

    මම දැකපු දේ තමයි ඌ ඔය Fiverr එක වගේ දේවල් ඉස්සරහට දාන්නෙ කට්ටියව මිස් ලීඩ් කරන්න. උඹ දන්නව ඇතිනෙ Odesk, Elance එහෙම තිබ්බ කාලෙ Fiverr කියන්නෙ මොන හිඟන සයිට් එකක්ද කියල.

    මම කියන්නෙ උගෙ ඉන්කම් ස්ට්‍රීම්ස් ඌ එක්ස්පෝස් කරන්නෙ නෑ (ඒක හොඳ ස්ට්‍රැටජි එකක්)

    ඒ වගෙම රත්තරං වගෙ එකෙක්ට ලං වෙන්නෙත් නිකන් වෙන්න බෑ
    රත්තරන් කිවේ එළකිරියේ රත්තරන්ද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඌ වෙන ක්‍රම වලින් සල්ලි හම්බ කරනව ඇති. මට ඒක අදාල නෑ අනික මම කියන්නෙ නෑ ඌ ඩ්‍රග් ඩීල් කරනව ඇති කියල.

    මම දැකපු දේ තමයි ඌ ඔය Fiverr එක වගේ දේවල් ඉස්සරහට දාන්නෙ කට්ටියව මිස් ලීඩ් කරන්න. උඹ දන්නව ඇතිනෙ Odesk, Elance එහෙම තිබ්බ කාලෙ Fiverr කියන්නෙ මොන හිඟන සයිට් එකක්ද කියල.

    මම කියන්නෙ උගෙ ඉන්කම් ස්ට්‍රීම්ස් ඌ එක්ස්පෝස් කරන්නෙ නෑ (ඒක හොඳ ස්ට්‍රැටජි එකක්)

    ඒ වගෙම රත්තරං වගෙ එකෙක්ට ලං වෙන්නෙත් නිකන් වෙන්න බෑ

    U Fiverr kare podima podi kalayai machan. mama eka hodatama dannawa mokada math ekka thamai u fiverr karanna gaththe.
    Ita passe SEO side eken thamai u up une. mama danna de me.

    Thawa deyak, fiverr wala dan competition eka wadi unata e dawas wala $3000-5000 hoyana eka nothing machan.
    Dan thamai tikak competition eka wadi.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,633
    8,315

    👍